ll - Instrumental Songzz -ll

AnjulaAR

Active member
  • Dec 30, 2008
    193
    55
    28
    ප්‍රදීප් රත්නායක හඳුන්වන්නේ The Ravi Shankar of Sri Lanka කියලා.
    ලංකාවේ සිතාර් වාදනය සම්බන්ධ සුපිරිම වැඩ්ඩෙක්. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ භාෂා සහ සංස්කෘතික අධ්‍යනාංශයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරනවා.

    මෙතුමා ගැන දන්නේ නැත්නම් මෙතන සුපිරි විස්තරයක් තියෙනවා කියවලා බලන්න.
    ප්‍රදීප්ගේ සිතාරය සහ කේමදාස සංගීතය

    මේ තියෙන්නේ එතුමා කරපු Instrumental Songs ටිකක්. සුපිරිම සුපිරි. අහලා බලන්න.


    1. https://www.youtube.com/playlist?list=PLMIsKvFtoFZIaRdUlDLwHUAV0shUCqxQm



    2. https://www.youtube.com/watch?v=9MbjH8cYMes



    3. https://www.youtube.com/watch?v=24wS5rZRgv8



    4. https://www.youtube.com/watch?v=Za3phJT58XU