lmrb rating බොරුලු අනිත්වත් එහෙමද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ස්ලීම් නීල්සන්ලගෙ ඒව එහෙමත් බොරුද එතකොට, ඒවත් හැක් කරහැකිද මෙහෙම

    349948452_1655984951532372_982374127566731545_n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    ටීවී වලට කෑලි හයි කරනවා? 🤔

    මම හිතුවේ මිනිස්සු ලඟට ගිහිල්ලා මුනිස්සුන්ගෙන් අහලා මොකක් හරි ෆෝම් එකක් ෆිල් කරගන්නවා ඇති කියල. එක පාරක් ඕලෙවල් කාලේදී ඉස්කෝලේ ඇරිලා යද්දී බස් ස්ටෑන්ඩ් එකේදී ඔහොම දෙයක් ගැන කට්ටිය විස්තර ගත්ත. බලන ටීවී චැනල් එක මොකක්ද කොච්චර වෙලා දවසකට ටීවී බලනවද. ඒ වගේ දේවල්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ස්ලීම් නීල්සන්ලගෙ ඒව එහෙමත් බොරුද එතකොට, ඒවත් හැක් කරහැකිද මෙහෙම

    View attachment 206587

    ටීවී වලට කෑලි හයි කරනවා? 🤔

    මම හිතුවේ මිනිස්සු ලඟට ගිහිල්ලා මුනිස්සුන්ගෙන් අහලා මොකක් හරි ෆෝම් එකක් ෆිල් කරගන්නවා ඇති කියල. එක පාරක් ඕලෙවල් කාලේදී ඉස්කෝලේ ඇරිලා යද්දී බස් ස්ටෑන්ඩ් එකේදී ඔහොම දෙයක් ගැන කට්ටිය විස්තර ගත්ත. බලන ටීවී චැනල් එක මොකක්ද කොච්චර වෙලා දවසකට ටීවී බලනවද. ඒ වගේ දේවල්.

    ⁣මේක සිරා. හැබැයි කරන්නෙ පැල්පිට කියන විදිහට නම් නෙවෙයි. ඔය ගැජට් එක සෙට් කරන කම්පැණියෙන්ම ඕවා සෙට් කරපු ගෙවල් වල ඇඩ්රස් අරන් ඒ ගෙවල් වලට තව හොද ටිවි එකක් දෙනවා. හැබැයි ගැජට් එක හයි කරපු ටිවි එකේ අදාල චැනල් එක විතරයි දාන්න පුලුවන්. ඉතින් මිනිස්සු දාලා තියනවා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ⁣මේක සිරා. හැබැයි කරන්නෙ පැල්පිට කියන විදිහට නම් නෙවෙයි. ඔය ගැජට් එක සෙට් කරන කම්පැණියෙන්ම ඕවා සෙට් කරපු ගෙවල් වල ඇඩ්රස් අරන් ඒ ගෙවල් වලට තව හොද ටිවි එකක් දෙනවා. හැබැයි ගැජට් එක හයි කරපු ටිවි එකේ අදාල චැනල් එක විතරයි දාන්න පුලුවන්. ඉතින් මිනිස්සු දාලා තියනවා.
    අඩෝ නෝ! මේවනෙ බං පට්ට බිස්නස් අයිඩියාස්!
    ලංකාවේ ගෑනු රේට් කරන්නත් මේ විදිහටම සිස්ටම් එකක් හදන්න මම අද තීරණය කළා.
    ඒ අනුව පවුල් 400ක් තෝරගෙන උන්ගේ ගෑනුන්ගේ ඇඟේ චිප් එකක් හයි කරලා,
    උන් යන තැන අනුව වටේ යනවද නැද්ද කියල රේටින්ග් එකක් ගන්නවා.
    එහෙම කරන්න ඉඩ දෙනවට උන්ගේ මිනිස්සුන්ට වෙනම ගෑනියෙක් කම්පනියෙන් නොමිලේ ගෙනල්ල දෙනවා.
    ඒ ගෙනල්ල දෙන ගෑනිට කැමති දෙයක් කරන්න මිනිස්සුන්ට පුළුවන්!
    හැබැයි අර චිප් එක හයි කරපු කසාද ගෑනි ඉන්නේ රේටින්ග් පර්පස් එකට විතරයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මුන්ට පිස්සුද නැත්තම්, මේ හැටිද :baffled: delete ponz ටඉතින් ගේමක් නැහැනේ

    random කියල එකක් මුන් දන්නෙම නැද්ද :confused:
    ------ Post added on Jun 1, 2023 at 11:35 PM
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඇත්ත වෙන්න ඕනේ නැත්නම් දෙරණ වගෙ පක්කිලි channels කොහොමද ratings ගන්නෙ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ නෝ! මේවනෙ බං පට්ට බිස්නස් අයිඩියාස්!
    ලංකාවේ ගෑනු රේට් කරන්නත් මේ විදිහටම සිස්ටම් එකක් හදන්න මම අද තීරණය කළා.
    ඒ අනුව පවුල් 400ක් තෝරගෙන උන්ගේ ගෑනුන්ගේ ඇඟේ චිප් එකක් හයි කරලා,
    උන් යන තැන අනුව වටේ යනවද නැද්ද කියල රේටින්ග් එකක් ගන්නවා.
    එහෙම කරන්න ඉඩ දෙනවට උන්ගේ මිනිස්සුන්ට වෙනම ගෑනියෙක් කම්පනියෙන් නොමිලේ ගෙනල්ල දෙනවා.
    ඒ ගෙනල්ල දෙන ගෑනිට කැමති දෙයක් කරන්න මිනිස්සුන්ට පුළුවන්!
    හැබැයි අර චිප් එක හයි කරපු කසාද ගෑනි ඉන්නේ රේටින්ග් පර්පස් එකට විතරයි.

    mulin ubata ganiyek hoyagena hitapan.

    Rata watetama ganu bedanna kathawa eth kellek gana thread ekak dakka gaman kasada badinna oni gaga walalenawa. 😁