මචන්ලා මේකයි සීන් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙ සම්පත් බැංකුවෙ.ඔකට මාසිකව මගෙ සැලරි එකයි වෙනත් (ෆයිවර්) එකෙන් අඩුම 90+ වැටෙනවා.එහෙමත් කාලවලදි තමයි 70ක් වගේ වැටෙන්නෙ.මට ලෝන් එකක් ගන්න උවමනාවක් තියනවා.සැලරි එකෙන් ලෝන් එක කැපෙන විදිහට.ලක්ෂ 5ක් වගේ තමයි බලාපොරොත්තුව.වෙන දේකට නෙවෙයි බන් ගේ ඉස්සරහට පොඩි කෑල්ලක් අටවා ගන්න.මගෙ නමට ඉඩම් නෑ.ඇපේට තියන්න වත්.ඉන්න ඉඩම පොඩි උන් දෙන්නගෙ නමට ලිවා මම.ඉතින් මට ලෝන් එකක් ගහන්න ක්රමයක් තියනවද?
දන්න එකෙක් හොදම ක්රමයක් කියලා දීපල්ල මට.මම ඔය ලෝන් සීන් ගැන මොකුත්ම දන්නෙ නෑ