Loan එකක් ගන්න ඔනා

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන්ලා මේකයි සීන් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙ සම්පත් බැංකුවෙ.ඔකට මාසිකව මගෙ සැලරි එකයි වෙනත් (ෆයිවර්) එකෙන් අඩුම 90+ වැටෙනවා.එහෙමත් කාලවලදි තමයි 70ක් වගේ වැටෙන්නෙ.මට ලෝන් එකක් ගන්න උවමනාවක් තියනවා.සැලරි එකෙන් ලෝන් එක කැපෙන විදිහට.ලක්ෂ 5ක් වගේ තමයි බලාපොරොත්තුව.වෙන දේකට නෙවෙයි බන් ගේ ඉස්සරහට පොඩි කෑල්ලක් අටවා ගන්න.මගෙ නමට ඉඩම් නෑ.ඇපේට තියන්න වත්.ඉන්න ඉඩම පොඩි උන් දෙන්නගෙ නමට ලිවා මම.ඉතින් මට ලෝන් එකක් ගහන්න ක්‍රමයක් තියනවද?🤔 දන්න එකෙක් හොදම ක්‍රමයක් කියලා දීපල්ල මට.මම ඔය ලෝන් සීන් ගැන මොකුත්ම දන්නෙ නෑ
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    284
    134
    43
    Sampath bank එකට ගිහින් කතා කරලා බලන්න. ඔයාගේ අවශ්‍යාතාවය කිව්වහම ලෝන් ගැන විස්තර දෙයි.
     
    • Like
    Reactions: Lokka Bro

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Sampath nan loweth Loan denne na. Maha Jarama Bank ekak... Ai yako Idama Podi unta liwwe.. Unta wayasa kiyada? Okun Idama Sell karoth uba moko karanne? wayasa 18di withara.. Gon wadak karala tiyenne.
     
    • Like
    Reactions: KrishanL89

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    NTB එකේ මේ දවස් වල rate එක 10ටත් අඩුයි. එකත් පොඩ්ඩක් බලන්න
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    BOC එකේ රේට් එක 7% වගේ.. සැලරි එක මාරු කරන්න වෙන්නෙ නැත්තන් හොඳම ඔප්ෂන් එක, I reckon..
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    awrudu ganak salary watuna sampath bank eke loan eka dunne na 6 laks, com bank eke sati 2n acc eka hadapu dawase idan loan ekat watila iwarai. go for com bank
     
    • Wow
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Sampath nan loweth Loan denne na. Maha Jarama Bank ekak... Ai yako Idama Podi unta liwwe.. Unta wayasa kiyada? Okun Idama Sell karoth uba moko karanne? wayasa 18di withara.. Gon wadak karala tiyenne.
    පොඩි උන්ට තවම 7,5යි මචන්.මට 30යි.මම දන්නෙ නෑ බන් මට ඉස්සරහට මොනව වෙයිද කියල.ඒ ගැන ලොකුවට හිතන්නෙත් නෑ මම.ඒත් මම පොඩිකාලෙ කාපු කට්ට උන්ට කන්න දෙන්නෙ නැතුව ඉන්න මම ට්‍රයි කරන්නෙ බන්.උන් මට කරන්න ඔනා කියලා බලාපොරොත්තුවක් මගෙ නෑ බන්
    Having 2 kids and Salary of 90 K ?
    Is it enough bro 🙁🙁
    90 සෙට් වෙන්නෙත් ෆයිවරේ වගේ ගේමක් ගහගන්න පුලුවන් උනොත් බන්.😁නැති නම් පඩිය 45ක් 🙈🤣
    Msg ekak demma balnna mcn
    එල මචෝ.රිප්ලයි එකක් දාන්නම්
    Try seylan bank..uba koheda inne
    මම බිංගිරියෙ මචන්
    NTB එකේ මේ දවස් වල rate එක 10ටත් අඩුයි. එකත් පොඩ්ඩක් බලන්න
    එලම 😍
    BOC එකේ රේට් එක 7% වගේ.. සැලරි එක මාරු කරන්න වෙන්නෙ නැත්තන් හොඳම ඔප්ෂන් එක, I reckon..
    ට්‍රයි එකක් දෙන්නම් මචන් 🤟

    awrudu ganak salary watuna sampath bank eke loan eka dunne na 6 laks, com bank eke sati 2n acc eka hadapu dawase idan loan ekat watila iwarai. go for com bank
    සුපිරියිනෙ බන්
    ------ Post added on Dec 21, 2021 at 7:34 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පොඩි උන්ට තවම 7,5යි මචන්.මට 30යි.මම දන්නෙ නෑ බන් මට ඉස්සරහට මොනව වෙයිද කියල.ඒ ගැන ලොකුවට හිතන්නෙත් නෑ මම.ඒත් මම පොඩිකාලෙ කාපු කට්ට උන්ට කන්න දෙන්නෙ නැතුව ඉන්න මම ට්‍රයි කරන්නෙ බන්.උන් මට කරන්න ඔනා කියලා බලාපොරොත්තුවක් මගෙ නෑ බන්

    ------ Post added on Dec 21, 2021 at 7:34 PM
    My advice is, try to increase the earning bro. Thill then wait for some times without going for a loan.

    These days all the goods are sky-high.