Loan එකක් දාල ඉඩමක් ගන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    patta machan.

    rep+

    Niyamai machan. Godak watinawa

    Rep 10+

    11.gif
    11.gif
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වහලක් හදා ගන්න වැඩෙත් ලේසි නෑ දැන් :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉඩම් ගන්න වගේ ලොකු වැඩ වලට අත තබා නොමැත :no:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේකේ සදහන් වෙලා තිබුණ දේට ඌන පුර්ණයක් එකතුකරන්න අවසර ! ඔප්පු ලියාපදින්චි ගාස්තුව අඩුකරගන්නා අදහසින් ඉඩමේ මුළු වටිනාකම ඔප්පුවේ සදහන් කරන්නේ නැතුව ඊට වඩා අඩු අගයක් ඔප්පුවේ සදහන් කරන්න සමහරු පෙළබෙනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි මේ හොර වැඩේ හුගක් වෙලාවට අල්ලගන්න ක්‍රමයක් රජය මගින්
    යොදලා තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි . ඔප්පුව ලියාපදිංචි කරන්න (ඉඩම් රේජිස්ටාර් කාර්යාලයේ) පෙර පළාත් ආදායම් කාර්යාලයේ අනුමැතිය ගන්න ඕනේ. මිලදීගත් ඉඩම අයිති ප්‍රදේශයේ එම ඉඩමට ඇති වටිනාකම පළාත් ආදායම් කාර්යාලයේ තක්සේරු කරු විසින් අනුමත කරන්න ඕනේ. එයාගෙ අනුමැතිය නැතිනම් ඉඩම ලියපදින්චි කරන්න බැහැ. මේ ක්‍රියාවලිය නිසා අඩු වටිනාකම දාලා ඔප්පු ලියන ලොයර්ටත් ප්‍රශ්න වලට මුණ පාන්න වෙනවා.එම නිසා දැන් ලොයර්ලත් අඩු වටිනාකම දාලා ඔප්පු ලියන්න අදිමදි කරනවා. හොදම දේ ඇත්ත ගාන දාලා ඔප්පුව ලියන එක තමයි.

    තමන්ගේ සල්ලි දීල තමන්ට කියල ඉඩමක් ගන්න එක ලේසි නැහැ නේද ?