මගේ ලෝන් එකක් තියෙනවා Business Loan එකක් HDFC Bank එකේ.
ණය මුදල : 10 Million
ගෙවන කාලය : අවුරුදු 7
දැනට මේක අවුරුද්දක් ගෙවලා තියෙනවා.
වාරිකය හැමදාම අවුරුදු 7 ම ගෙවන්න ඕන Rs.210000
අපි වාරික ගෙවල තියෙනවා වාරික 14.
ඒ කියන්නේ ලක්ෂ 29 ට ආසන්න ගාණක්.
Bank එකෙන් කියනවා ලෝන් එක ඉවර කරන්න ලක්ෂ 90 ගෙවන්න ඕන ලු. තව ලෝන් එක කලින් Settle කරන නිසා ලක්ෂ 90 ට 6% ක ආණ්ඩුවෙන් Tax එකක් ගහනවා ලු. එකත් එක්ක ලක්ෂ 95 ගෙවන්න ඕන ලු.
ලෝන් එක ගෙවන්න අමාරු නිසා ඉවර කරගන්න කියල බලන්නේ.
මන් ගාව අතේ ලක්ෂ 65 ක් වගේ තියෙනවා.
1. අතේ ලක්ෂ 65 ගෙවල ලෝන් එක අඩු කරගන්න එක හොඳයිද ?
2. ලක්ෂ 65 FD දාන එක හොඳයිද ?
මොනවද හොඳ Options ?