Loan ekak

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    24000/- ලක්ෂ 15 ක් දෙන්නෙ නෑ 5 ක් වගේනම් ගන්න පුලුවනි. වෙන මොනව හරි ඉන්කම් පෙන්වන්න පුලුවන්නම් ගතහැකි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    240000 machan :yes:
    වැඩකරන්නේ reputed තැනකද? එහෙනං boc පලයන්. පර්සනල් loan අවු 5 ට 14%, අවු 5-7 ට 14.5. % , අවු 10ට 15%. gross එකෙන් 55% ක් වගේ කැපෙන්න හදලා බලපන්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    වැඩකරන්නේ reputed තැනකද? එහෙනං boc පලයන්. පර්සනල් loan අවු 5 ට 14%, අවු 5-7 ට 14.5. % , අවු 10ට 15%. gross එකෙන් 55% ක් වගේ කැපෙන්න හදලා බලපන්

    Awu 5 ta gattoth machan maseta interest ekath ekka 42500 neda ban
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    හොදම බෑන්කුව අඩුම පොලිය
    මේ දවස් වල 14-18% වගේ නේද?
    NSB,BOC බෑලුවද, පොඩ්ඩක් කට්ට දවස් 2න් නම් නෑ...:sorry::sorry: