Loan Guaranteed

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ow. ekko ubata nadu daaai.
    owa sign kalama hena case ban. api yalukamata salakuwata uu apita hodatama pupe arala yanne. eeta passe apita thamai gewanna wenne
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුලුවන්.. උඹ ඇප වෙන්නෙ ඒ වෙනුවෙන් තමයි..
    ඔය ඇදුනුම්කම් වලට ඇපේට අත්සන් කරනව කියන්නෙ හෙන අවදානම්. ඌ ගෙව්වෙ නැත්නන් උඹව අල්ලගන්නවා.
    උඹේ ක්‍රිබ් එක චා වෙනවා. ණයක් ගන්න එහෙම ගියාම උඹට එපා වෙයි..