Loan help

s.uranga

Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    Machanla micro panda car ekak ganna hitan innawa. Monawada wasima leasing eka?

    Dan aluth rule ekak tiyenwa neda down payment eka 30% gewanna ona kiyala oya 30% sahanayak ganna kramayak nadda machan. Danna kenek innwa nam help ekak deepan

    Thanks
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අරගෙන පැනපන් ලිඳේ.
    මගෙ යාලුවෙකුත් අරගෙන පනින්න ලිඳක් හොයනව
     

    Irfaath

    Member
    Jul 24, 2012
    140
    29
    0
    30% ට සහනයක් නම් කොහෙත්ම හම්බවෙන්නේ නෑ, අනිත් එක වාසිම leasing කියලා ජාතියක් නෑ හැමෝම බලන්නේ උබෙන් සල්ලි කඩන්න තමා :nerd::nerd::nerd: