humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    රට ඉන්න කෙනෙකුට ලංකාවෙන් personal loan ගන්න පුලුවන්ද රුපියල් වලින් ගෙවන්න?

    ඇපයට දේපළක් තියලා ගන්න බැරිද වටිනාකම වගේ 70% ක්?