මචං මේකයි ප්‍රශ්නේ.
මගේ එකවුන්ට්, ක්‍රෙඩිට්කාඩ් සහ පොඩි ඇප නැති ලෝන් එකක් තියෙන්නේ සම්පත් බැංකුවේ.
විශ්ව එකත් හොදයි, ගනු දෙනු කරන්න කිසි අව්ලක් නෑ.
හැබැයි උන්ගෙන් බිස්නස් ලෝන් එකක්, ඕඩී එකක් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්.
මම අලුත් බිස්නස් එකක් පටන්ගන්නවා.
ඒකට හොද බැංකුවක් ඕනේ බිස්නස් ලෝන් එහෙම ගන්න අමාරු නැති.
බිස්නස් එකට අත දෙන බැංකුවක් ඕනේ. මාසෙකට ලක්ශ 50 පන්නලා ගනුදෙනු වෙනවා.
උබලගේ අත්දැකීමෙන් මට උපදෙසක් දියන්.
මගේ සෙලාන් කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා.
සෙලාන් එකේ තත්වේ මොකද?
වෙන හොද බැංකු මොනවද?