sampath loan

SK29

Well-known member
  • Apr 14, 2017
    6,223
    7,711
    113
    Mata 3M instant loan ekak approve wela thiyenne. Vishwa eken kelinam account ekata daganna puluwan.
    interest eka keeyada?

    සම්පත් එකෙන් ඇප නැතුව 15 පොලිය. ලංකා බැකුවේ ඉඩම් ඇප වලට පොලිය 14
    uba govt job ekakda krnne?
    govt banks ohoma tma.
    ------ Post added on Nov 2, 2025 at 10:36 AM

    Commercial eke dunna personal loan 12.5% per annum interest rate.
    Salary harawanna witharai requirement ekata kiwwe mata nam. No apa kaarayo, no collateral.
    Upto 5 million denawa records hodai nam.
    math meka gnna apply kala. mata 8mil wenakan dennam kiwa. me tike pissuwen wage loan denna hadanne.

    kochchara hadissida kiyanawa nam, salary harawanna 1 month inna one nisa..1st installment eka standing order ekakin daala next installment eke indan salary eka harawanawa kiyala letter ekak sign krnna kiwa.(man kale ne)
    ------ Post added on Nov 2, 2025 at 10:39 AM

    ඇප නැතුව ලෝන් එකක් දෙන්න කතාකරනවා.
    පොලිය 15.5%
    ලක්ශ 2.5 ඉදන් 30 වෙනකන් දෙනවලු.
    සම්පත් නොවන වෙනත් බැංකුවක සේවින්ස් එකවුන්ට් එකක මාස 12ක බැන්ක් ස්ටේට්මන්ට් එවන්නලු කීයක් දෙන්න පුලුවන්ද බලලා කියන්න.

    මගේ වෙන බැංකුවල සේවින්ස් තිබ්බට ගනුදෙනු කරන්නේ නැ.
    සම්පත් සේවින්ස් එකෙන් ගනුදෙනු කරන්නෙත් නැ.
    සම්පත් කරන්ට් එකයි, ක්‍රෙඩිට් කාඩ් එකයි යූස් කරන්නේ. සුප්‍රිම් කරන්ට් එකක් ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්නෙ. ලක්ශ 40 වැඩි ගනුදෙනු වෙනවා.

    සම්පත් කරන්ට් එක බලලා ලෝන් එක දෙන්නේ නෑලු.
    උබලටත් මෙහෙම වුනාද
    මුන්ට් පිස්සු ලොයල්ටි කස්ටමර් ඉද්දි වෙන බැංකුවල මගුල් ඉල්ලන්නේ
    commercial bank ekata ktha krla blnna
    ------ Post added on Nov 2, 2025 at 10:40 AM
     
    • Love
    Reactions: planner123

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මුන් Pre-approved කියලා ලක්ශ 9ක් දුන්නා.
    පොලිය 15.5%
    උපරිම කාලය අවුරුදු 3
    අවම කාලය අවුරුද්දයි

    ------ Post added on Nov 5, 2025 at 10:38 PM
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    මුන් Pre-approved කියලා ලක්ශ 9ක් දුන්නා.
    පොලිය 15.5%
    උපරිම කාලය අවුරුදු 3
    අවම කාලය අවුරුද්දයි

    මුන් Pre-approved කියලා ලක්ශ 9ක් දුන්නා.
    පොලිය 15.5%
    උපරිම කාලය අවුරුදු 3
    අවම කාලය අවුරුද්දයි
    ------ Post added on Nov 5, 2025 at 10:38 PM
    machan within 1 year gewwoth poliya keeyak uba gewanawada ?