sampath loan

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඇප නැතුව ලෝන් එකක් දෙන්න කතාකරනවා.
    පොලිය 15.5%
    ලක්ශ 2.5 ඉදන් 30 වෙනකන් දෙනවලු.
    සම්පත් නොවන වෙනත් බැංකුවක සේවින්ස් එකවුන්ට් එකක මාස 12ක බැන්ක් ස්ටේට්මන්ට් එවන්නලු කීයක් දෙන්න පුලුවන්ද බලලා කියන්න.

    මගේ වෙන බැංකුවල සේවින්ස් තිබ්බට ගනුදෙනු කරන්නේ නැ.
    සම්පත් සේවින්ස් එකෙන් ගනුදෙනු කරන්නෙත් නැ.
    සම්පත් කරන්ට් එකයි, ක්‍රෙඩිට් කාඩ් එකයි යූස් කරන්නේ. සුප්‍රිම් කරන්ට් එකක් ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්නෙ. ලක්ශ 40 වැඩි ගනුදෙනු වෙනවා.

    සම්පත් කරන්ට් එක බලලා ලෝන් එක දෙන්නේ නෑලු.
    උබලටත් මෙහෙම වුනාද
    මුන්ට් පිස්සු ලොයල්ටි කස්ටමර් ඉද්දි වෙන බැංකුවල මගුල් ඉල්ලන්නේ
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ඇප නැතුව ලෝන් එකක් දෙන්න කතාකරනවා.
    පොලිය 15.5%
    ලක්ශ 2.5 ඉදන් 30 වෙනකන් දෙනවලු.
    සම්පත් නොවන වෙනත් බැංකුවක සේවින්ස් එකවුන්ට් එකක මාස 12ක බැන්ක් ස්ටේට්මන්ට් එවන්නලු කීයක් දෙන්න පුලුවන්ද බලලා කියන්න.

    මගේ වෙන බැංකුවල සේවින්ස් තිබ්බට ගනුදෙනු කරන්නේ නැ.
    සම්පත් සේවින්ස් එකෙන් ගනුදෙනු කරන්නෙත් නැ.
    සම්පත් කරන්ට් එකයි, ක්‍රෙඩිට් කාඩ් එකයි යූස් කරන්නේ. සුප්‍රිම් කරන්ට් එකක් ප්‍රිමියම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්නෙ. ලක්ශ 40 වැඩි ගනුදෙනු වෙනවා.

    සම්පත් කරන්ට් එක බලලා ලෝන් එක දෙන්නේ නෑලු.
    උබලටත් මෙහෙම වුනාද
    මුන්ට් පිස්සු ලොයල්ටි කස්ටමර් ඉද්දි වෙන බැංකුවල මගුල් ඉල්ලන්නේ
    15.5 kianne wadine. api peoples eken ganna yanawa AWPR+2% (10.5%)
     
    • Like
    Reactions: SomiBoyz and XibitZ

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මට කිව්වා නම් මම උන්ට කියනවා ලෝන් එක ගත්තේ නැතත් මම එහෙනම් අනිත් බැංකු එක්කම මිට පස්සේ හැමදේම කරගන්නම් කියලා.
     
    • Like
    Reactions: SomiBoyz and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    0117303050 da call eaka awe? scam

    0117303050 da call eaka awe? scam

    ස්කැම් එකක් නෙවේ බන්. බ්‍රාන්ච් එකෙන් මම ඇහුවා. උන් තමයි මගේ විස්තර දීලා තියෙන්නේ

    මට කිව්වා නම් මම උන්ට කියනවා ලෝන් එක ගත්තේ නැතත් මම එහෙනම් අනිත් බැංකු එක්කම මිට පස්සේ හැමදේම කරගන්නම් කියලා.

    මමත් කිව්වා කරන්ට් එකවුන්ට් එක තියෙද්දි වෙන එකවුන්ට් වලින් ගනුදෙනු කරන්නේ නැ කියලා. නොවැම්බර් 3න් පස්සේ කියන්නම් කිව්වා කරන්ට් එකවුන්ට් එක බලලා ලෝන් දෙනවනම්.
     
    Last edited:
    • Like
    Reactions: SomiBoyz

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    728
    436
    63
    Kandy
    cyberscap.com
    man 12 statements submit kara Dialog Finance eke , wena banku wala credit card tiyana nisa credit evaluation eken reject karanwa, wadak na.

    un me loan denna hoyanne, credit card ekak witarak tiyana, wena banku walin ganudenu godak karala tiyana unata witarayi 😂

    mn nam meka karanwa, mn ntb ekata maru wenwa.
    මට කිව්වා නම් මම උන්ට කියනවා ලෝන් එක ගත්තේ නැතත් මම එහෙනම් අනිත් බැංකු එක්කම මිට පස්සේ හැමදේම කරගන්නම් කියලා.
    ------ Post added on Oct 29, 2025 at 4:13 PM
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    ස්කැම් එකක් නෙවේ බන්. බ්‍රාන්ච් එකෙන් මම ඇහුවා. උන් තමයි මගේ විස්තර දීලා තියෙන්නේ

    මමත් කිව්වා කරන්ට් එකවුන්ට් එක තියෙද්දි වෙන එකවුන්ට් වලින් ගනුදෙනු කරන්නේ නැ කියලා. නොවැම්බර් 3න් පස්සේ කියන්නම් කිව්වා කරන්ට් එකවුන්ට් එක බලලා ලෝන් දෙනවනම්.
    oya dialog no ekak, oke ma slt no eka sampath bank, mata call eka awa kellek kathakale anthimata kiyanawa bank statement tikai sampath bank eke login detail tikai eya ewana email ekata ewannalu. login wela verify karanna onalu. mama hodata amathala block karala damma, habai un gawa kohoma hari ape data tikak thiyenawa eg: full name, address wage
     
    • Like
    Reactions: SomiBoyz

    planner123

    Well-known member
  • May 22, 2018
    7,752
    13,295
    113
    Commercial eke dunna personal loan 12.5% per annum interest rate.
    Salary harawanna witharai requirement ekata kiwwe mata nam. No apa kaarayo, no collateral.
    Upto 5 million denawa records hodai nam.
     
    • Like
    Reactions: SK29 and SomiBoyz

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    agreement එක අකුරක් නෑර කියවන්න , bank එකේ seal එක්ක real agreement එකේ ෆොටෝස් & copies තියා ගන්න .
    අනිත් එක බැංකු වල බ්‍රාන්ච් වලට targets තියෙනවා .
    බ්‍රාන්ච් වලට income එක වැඩි වෙන්න ඕන deposits වලට ගෙවන පොලිය + බ්‍රාන්ච් එකේ අනිත් වියදම්.
    Manager ට වගකීම profit වැඩි කර ගන්න ,
    වැඩ කරන අයට targets තියෙනවා loans ,cards වලින් කරන්න ඕන අව්රුද්දකට/මාසෙකට/කාර්තුවකට
     
    • Like
    Reactions: SomiBoyz

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    oya dialog no ekak, oke ma slt no eka sampath bank, mata call eka awa kellek kathakale anthimata kiyanawa bank statement tikai sampath bank eke login detail tikai eya ewana email ekata ewannalu. login wela verify karanna onalu. mama hodata amathala block karala damma, habai un gawa kohoma hari ape data tikak thiyenawa eg: full name, address wage

    උබ කියන්නෙ වෙන මොකක් හරි සීන් එකක්

    මේක නම්බර් එක
    117303050
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    අද ඇට පිටින්ද සූස්තිය ඇද්දේ ඇහුවේ නැද්ද? 🥴
    15.5% තියලා පුක දෙන්න කියපන්.
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    matath katha kala , maseta sarayak sampath saving account ekata gaanak witharai daanne .