සම්පත් බැංකුවෙන් sms එකක් එවලා.
"Dear Valued Customer, Exciting news from Sampath Bank! You have been selected to apply for a PERSONAL LOAN (subject to credit evaluation). Valid only for a limited time. Apply before 03-NOV-25. T&C apply. Reply ""YES"" to 0766303070 to express your interest. Thank you, Sampath Bank"
ඔතන නම්බර් එකට sms සෙන්ඩ් වෙන්නෙ නෑ කෝල් ගන්නත් බෑ.

මට ලක්ෂ 30ක් ගන්නලු. මම බෑ කියනව හැම සතියකම. කෝල් කර කරත් කියනව. මම බෑ බෑ බෑෑෑෑ කියනව