මට මුලින් ලක්ෂ 28 තිබ්බා, call කරාම එපා කිව්වා. මස 3 කට පස්සේ එක 10 අඩු කලා, මන් එපා කිව්වා. තව මාස 3කින් එක 23 කරලා තිබ්බ. call කරාම එත් බෑ කිව්වා. දැන් එක 30කට වැඩි කරලා SMS එක ආව, තාම call එක අවේ නැඕක ගන්න එපා. බලෙන් ලෝන් දීල අපි ණය උගුලක හිර කරන්න යන්නෙමට ලක්ෂ 30ක් ගන්නලු. මම බෑ කියනව හැම සතියකම. කෝල් කර කරත් කියනව. මම බෑ බෑ බෑෑෑෑ කියනව
![]()
මට ලක්ෂ 30ක් ගන්නලු. මම බෑ කියනව හැම සතියකම. කෝල් කර කරත් කියනව. මම බෑ බෑ බෑෑෑෑ කියනව
