Loans for Entrepreneurs

Sam924

Active member
  • Oct 10, 2014
    209
    105
    43
    බැන්කු වල,Financial Companies වල මහත්ම මහත්මියනි,

    කෙටියෙන් විස්තරෙ මෙකයි.

    මන් දැන් අවුරුදු දෙකක වගේ ඉදල ජොබ් එකෙන් අයින් වෙලා Freelance කලා. 2016 ඉදලම වගෙ business එකක් රෙජිස්ටෙර් කරල තිබ්බෙ sole proprietorship විදියට. හැබැයි company name එකට bank acc එකක් හදල නෑ. 2017 අග වගේ ඉදන් local companies වලටත් වැඩ කරල දීල තියෙනවා. එත් එ සල්ලිත් acc කිහිපයකට ආවෙ.
    (ඒ ඒ client ට ලේසි acc වලට එයල දැම්මෙ. ඔව් ඔව් බැන්කු තුන හතරක accounts තියෙනව සල්ලි නැති උනාට :rofl: )

    2019 MAY වගේ ඉදලා BOC එකේ acc එකකට එන හැම සල්ලියක්ම දැන්මා. එත් දැන් loan එකක් ගන්න ගියාම 3laks වගේ දෙන්නම්ලු උපරිම. ඊට වඩා නම් බෑමලු. :sorry::sorry:

    මට ඔක්කොම 12laks වගෙ ඕන කරන්වා. (වෙඩිමට සහා පුන්චි කර් පොඩ්ඩක් ගන්න මදිපාඩු ටික)

    දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ loan එක ගොඩදාගන්න තැනක් කිය්පල්ලකෝ.... bank වලට වඩා ටිකාක් පොලිය වැඩි Financial Company එකක් උනත් අව්ලක් නෑ.

    monthly 40ක් වගේ loan එකට වෙන් කරන්න පුලුවන්. :yes::yes::yes:
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    209
    105
    43
    Uba personal loan ekakda illiwe

    ow bn. managerta aththama wisthare kiyala illuwe. nathnam business expanding kiyala illanath thibba. aththama kiyala wade karaganna eka hodai kiyalahithuna nisa eka kiwwe. kelola giya :D:D
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,570
    198
    63
    Keep it up bro :D I was there too.

    Mulinma BR eka ganin. Mamath lankawe godak banks ekka katha kara Freelancers la gana ;) lagadima wasiyak karanna wenawa.

    Ethakan ohoma thamai, piligannwa adui :confused: Commercial witarai tikak hari hoda. Manager wa meet wenna, wena labbonwa meet wenna epa :yes: Government banks yannama epa.

    But lagadima wasiyak wei :rofl:
     
    • Like
    Reactions: Sam924

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,440
    7,617
    113
    Matara
    මම නම් 2017 ඉඳල BOC එකත් එක්ක මචං. හැමදේම බ්‍රාන්ච් එක මත ඩිපෙන්ඩ් වෙනව මම නම් හිතන්නෙ


    මේ වෙනකල් මට නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. හොඳට සළකනව බෑන්ක් එකෙන් ෆ්‍රී ලාන්සින් කරනව කිව්වම. උංට රෙමිටන්ස් එන නිසා Freelance කරන අය ගොඩක් වටිනව. මම නම් එදා ඉඳලම ලෝන් ගන්නව මචං හැබැයි FD වලින් තමයි ගන්නෙ. විනාඩි 5ක්වත් යන්නෙ නෑ ඒ ලෝන් දාන්න. මම හිතනව FD හෝල්ඩ් නොකර උනත් ලෝන් එකක් ගන්න පුලුවන් වෙයි කියල.
    මම ඉල්ලපු ගමන් ක්‍රෙඩිට් කාඩ් එකකුත් හදල දුන්න අවුරුද්දකට විතර කළින්. තව FD දාද්දි හෙම ස්පෙෂල් රේට්ස් අරං දෙනව සාමාන්‍ය ගාණට වඩා 1%-2%ත් අතර වැඩියෙන් වගේ. මේ වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ බං. ආහ් තව NRFC Account එකකුත් කිව්ව ගමන් හදල දුන්න කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව. පස්සෙ බෑන්ක් එකට ගිය වෙලාවක එතැන ඉන්න කෙනෙක් කිව්ව එහේ ඔඩිට් ප්‍රශ්නයක් ගියොත් කියල පුලුවන් නම් සර්විස් ලෙටර් එකක් දෙන්න කියල ක්ලයන්ට් කෙනෙක්ගෙන්. මම ඒක අරං දුන්න පස්සෙ ඒ වෙද්දිත් අකවුන්ට් එක හදල තිබ්බෙ.


    හැමදේම බ්‍රාන්ච් එක මත වෙනස් වෙනව ඇති බං
     
    Last edited:
    • Like
    Reactions: Sam924

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,570
    198
    63
    Menna anith kramaya, FD story ekamai matath Peoples & BOC kiuwwe. Attatama machan FD noda Freelance karana ewunta chnace ekak denna one. Unta thiyena ekama problem eka income eka 5 years unat guarrant karanna bayaylu :angry:
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    209
    105
    43
    Keep it up bro :D I was there too.

    Mulinma BR eka ganin. Mamath lankawe godak banks ekka katha kara Freelancers la gana ;) lagadima wasiyak karanna wenawa.

    Ethakan ohoma thamai, piligannwa adui :confused: Commercial witarai tikak hari hoda. Manager wa meet wenna, wena labbonwa meet wenna epa :yes: Government banks yannama epa.

    But lagadima wasiyak wei :rofl:

    BR ekak thiyenawa machan. business eke hatiyata Sole proprietor hariyanne nahalu. PVT. LTD. wath unaanam denna puluwan kiyala thama kiyanne. Acc ekata salli awata ewa sanatha karanna widiyak nahalu. Clients lata dipu invoices denna ahuwath epa kiwwa.
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    209
    105
    43
    මම නම් 2017 ඉඳල BOC එකත් එක්ක මචං. හැමදේම බ්‍රාන්ච් එක මත ඩිපෙන්ඩ් වෙනව මම නම් හිතන්නෙ


    මේ වෙනකල් මට නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. හොඳට සළකනව බෑන්ක් එකෙන් ෆ්‍රී ලාන්සින් කරනව කිව්වම. උංට රෙමිටන්ස් එන නිසා Freelance කරන අය ගොඩක් වටිනව. මම නම් එදා ඉඳලම ලෝන් ගන්නව මචං හැබැයි FD වලින් තමයි ගන්නෙ. විනාඩි 5ක්වත් යන්නෙ නෑ ඒ ලෝන් දාන්න. මම හිතනව FD හෝල්ඩ් නොකර උනත් ලෝන් එකක් ගන්න පුලුවන් වෙයි කියල.
    මම ඉල්ලපු ගමන් ක්‍රෙඩිට් කාඩ් එකකුත් හදල දුන්න අවුරුද්දකට විතර කළින්. තව FD දාද්දි හෙම ස්පෙෂල් රේට්ස් අරං දෙනව සාමාන්‍ය ගාණට වඩා 1%-2%ත් අතර වැඩියෙන් වගේ. මේ වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ බං. ආහ් තව NRFC Account එකකුත් කිව්ව ගමන් හදල දුන්න කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව. පස්සෙ බෑන්ක් එකට ගිය වෙලාවක එතැන ඉන්න කෙනෙක් කිව්ව එහේ ඔඩිට් ප්‍රශ්නයක් ගියොත් කියල පුලුවන් නම් සර්විස් ලෙටර් එකක් දෙන්න කියල ක්ලයන්ට් කෙනෙක්ගෙන්. මම ඒක අරං දුන්න පස්සෙ ඒ වෙද්දිත් අකවුන්ට් එක හදල තිබ්බෙ.


    හැමදේම බ්‍රාන්ච් එක මත වෙනස් වෙනව ඇති බං

    ow bn. manager ge hatiyata thama ithin wade wenne.
     
    • Like
    Reactions: sithija.h