බැන්කු වල,Financial Companies වල මහත්ම මහත්මියනි,
කෙටියෙන් විස්තරෙ මෙකයි.
මන් දැන් අවුරුදු දෙකක වගේ ඉදල ජොබ් එකෙන් අයින් වෙලා Freelance කලා. 2016 ඉදලම වගෙ business එකක් රෙජිස්ටෙර් කරල තිබ්බෙ sole proprietorship විදියට. හැබැයි company name එකට bank acc එකක් හදල නෑ. 2017 අග වගේ ඉදන් local companies වලටත් වැඩ කරල දීල තියෙනවා. එත් එ සල්ලිත් acc කිහිපයකට ආවෙ.
(ඒ ඒ client ට ලේසි acc වලට එයල දැම්මෙ. ඔව් ඔව් බැන්කු තුන හතරක accounts තියෙනව සල්ලි නැති උනාට
)
2019 MAY වගේ ඉදලා BOC එකේ acc එකකට එන හැම සල්ලියක්ම දැන්මා. එත් දැන් loan එකක් ගන්න ගියාම 3laks වගේ දෙන්නම්ලු උපරිම. ඊට වඩා නම් බෑමලු.

මට ඔක්කොම 12laks වගෙ ඕන කරන්වා. (වෙඩිමට සහා පුන්චි කර් පොඩ්ඩක් ගන්න මදිපාඩු ටික)
දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ loan එක ගොඩදාගන්න තැනක් කිය්පල්ලකෝ.... bank වලට වඩා ටිකාක් පොලිය වැඩි Financial Company එකක් උනත් අව්ලක් නෑ.
monthly 40ක් වගේ loan එකට වෙන් කරන්න පුලුවන්.