Local බඩු යනු බාල බඩු කියල හැදුනු හැටි
Local යන්නෙහි ශබ්ද කෝෂ තේරුම:
a. දේශ්‍රීය
Soc. පරිස්ථානීය
a. පළාතකට පමණක් අයත්
a. පළාත්බද
Soc. ප්‍රාදේශ්‍රීය
a. ප්‍රාදේශික
a. මෙරට
a. ස්ථානික
a. ස්ථානීය
ඉස්සර මිනිස්සු ලංකාවේ හදපු දේවල් දැක්කේ බාල බඩු හැටියට. ඒක නිසා ඕවා local ඒවා ඕවා බාලයි ගන්න එපා කියන්න ඇති ඒ කාලේ. මේක අහන් හිටපු ඉංග්‍රීසි නොදන්න අපේ අය local කියන්නේ බාල කියන එක කියල හිතන්න ඇති. මේ විදිහටයි local හා original කියල දෙකක් හැදුනේ.

Last edited: