Local courier services - urgent

EDColombo

Member
Jul 8, 2013
111
7
0
මචෝ මේ දවස්වල operate වෙන local courier services මොනවද මං තැන් දෙක තුනකටම කතා කලා ගොඩක් අය වැඩ නැහැ :sorry:
පාර්සලයක් (documents) ගෙන්න ගන්න ඕන :)
 
Last edited:

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    FITS EXPRESS - 0114414000

    මුන්ගෙන් අහල බලපන්..මුන් තමයි ලංකාවේ UPS Authorized Agent..මට වෙන රටකින් පාර්සල් එකක් ගෙන්න ගන්න ඕනෙ කම තිබිලා මන් Fits Express එකෙන් ඇහුවා UPS ලංකාව ඇතුලේ කුරියර් කරනවාද කියලා..කරනවා කිව්වා..අහලා බලපන් කෝල් කරලා..