Local Disk: C Only | D Had Loss? How Can I Create A New one?
After create, I need to install kali Linux also
Mage thiyenne gb 296 mathamayi. Mata barida oka 2kata kadala ekakata kali linux daganna ?Hard එක 1TB ද?
මං හිතන්නෙ ඔය තියෙන විදියට C එක තියලා linux install කරන්න යද්දි අලුතින් 100GB විතර partition එකක් හදලා ඒකෙ linux install කරන එක හොඳයි. ඊට පස්සෙ ඉතුරු space එක NTFS විදියට format කරලා D,E විදියට partition හැදුවා නම් අවුලක් වෙන එකක් නෑ. හැබැයි dual boot කරද්දි පොඩි පොඩි අවුල් එන්න පුලුවන් මං හිතන්නෙ. ex: windows updates, windows time
expert කෙනෙක් කියයි හරි විදිය
View attachment 188813
Local Disk: C Only | D Had Loss? How Can I Create A New one?
After create, I need to install kali Linux also
Penawa. eth nmata therenne nahadisk management එකෙත් පෙන්නන්නෙ නැද්ද බං?
C එක shrink කරන්න පුලුවන් වෙයි disk management එකෙන්. එහෙම කරන්න කලින් ඕනි data මොනවාහරි තියෙනවා නම් backup කරගන්න. linux install කරන්න කලින් තියෙන ප්‍රශ්න ගැන online search කරලා තේරුම් අරගෙන කරන්න. වැරදි වැරදි කරන්න ගියොත් දෙතුන් පාරක් format කරන්න වෙනවා ගොඩදාගන්නMage thiyenne gb 296 mathamayi. Mata barida oka 2kata kadala ekakata kali linux daganna ?
C එක shrink කරන්න පුලුවන් වෙයි disk management එකෙන්. එහෙම කරන්න කලින් ඕනි data මොනවාහරි තියෙනවා නම් backup කරගන්න. linux install කරන්න කලින් තියෙන ප්‍රශ්න ගැන online search කරලා තේරුම් අරගෙන කරන්න. වැරදි වැරදි කරන්න ගියොත් දෙතුන් පාරක් format කරන්න වෙනවා ගොඩදාගන්න
හේතුව නම් දන්නෙ නෑ. ඔය කියලා තියෙන ඒවා එකින් එක කරලා බලන්න වෙයි. එහෙම නැත්නම් මුල ඉඳන් format කරලා windows install කරන්න වෙයි.View attachment 188828
shrink karanna giyahama mehema enawa
කරප්ට් means ? (Manoyawidiya ewa gana danne naha)කරප්ට් වෙලා වගේ
ThanksC -> properties -> disk clean up ( + clean up system files )
C ->properties > tool ->error checking -> check
C ->properties > tool ->optimise and defrag -> optimise
me karalath ona size ekata shrink karanna beri nam.. unmoveable system files tiyenwa.. ewa disable karanna ona..
**system protection
**page files( virtual memory)
**hibernate ( hiberfil.sys)
disk mgmt haraha C drive eken eliyata ganna ona size eka shirnk kalata passe .. e size ekata unallocated space ekak penwai disk mgmt eke.. eka uda right click karala new simple volume select karala partition 1k create karanna puluwan.
virtual box wage daala linux try karala inna.. natnam live usb ekakin witharak run karala balanna install karanne nethuwa..
natnam meeta wada lesi.. disk parition tool ekak use kala nam.. ewa wala uda kiwa wage dagalanna deyak ne. unmoveable files move karala partition eka create karala denawa restart ekedi tool eke process eka run wela..
https://www.diskpart.com/free-partition-manager.html
------ Post added on Nov 6, 2022 at 10:44 AM
Nochkdsk d: /f
command promt එකේ ගහල බැලුවෙ නැද්ද?