මගෙ lap එකේ dedicated gpu එකක් නැහැ. මම Ollama එකේ mistral:instruct මොඩල් එක run කරා. එක ප්‍රොම්ප්ට් එකකට විනාඩි 4 ක් වගේ යනව. ප්‍රොම්ප්ට් ගොඩක් දෙන්න තියෙන වැඩක් නිසා ඒක හරියන්නෙ නැහැ.
මේක google colab එකෙන් ගොඩ දාගන්න පුලුවන් වෙයිද
මේක google colab එකෙන් ගොඩ දාගන්න පුලුවන් වෙයිද