Local network stream කරන්න data යනවද Dialog router (Wi-Fi) එකකින්

poopoo

Well-known member
  • Nov 18, 2021
    4,751
    9,234
    113

    මං Kodi media center එකක් ඇටෙව්වා lap එකේ, දැන් ලස්සනට local host run වෙනවා​







    ඕකට Kore app එක install කරලා remote එකකුත් setup කරගත්තා​




    තියෙන ප්‍රශ්නේ, මං stream කරන්නේ local network වුණත් laptop එකේ තියෙන movie එකක් mobile එකෙන් බලන්න data charge වෙනවද?
    ethernet cable නෙමෙයි හැබැයි use වෙන්නේ, Dialog HBB wifi වලින් devices connect වෙන්නේ
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    4,751
    9,234
    113
    ඔච්චර එකක් තනියෙන් කරත්ත එකේ පොඩ්ඩක් stream කරලා බලපන්කො යකෝ data balance එකෙන් අඩු වෙනවද කියල :rolleyes:
    බෑ යකූ. ගොඩක් movies full HD. තියෙන data quota එක පැයෙන් කැපිලා ගියාම හිකිස්නේ
    අනිත් එක මට නෙමේ, මල්ලි ඉන්නේ පහල තට්ටුවේ ඇවිදින්න බෑ accident එකක් වෙලා
    ඌට දෙන්න බන් MCU, Harry potter දාලා. බලන ගමන් ඉන්න කොට කියන්නයැ data කැපෙනවා බෑ කියලා:rofl:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,003
    13,136
    113
    Colombo
    බෑ යකූ. ගොඩක් movies full HD. තියෙන data quota එක පැයෙන් කැපිලා ගියාම හිකිස්නේ
    අනිත් එක මට නෙමේ, මල්ලි ඉන්නේ පහල තට්ටුවේ ඇවිදින්න බෑ accident එකක් වෙලා
    ඌට දෙන්න බන් MCU, Harry potter දාලා. බලන ගමන් ඉන්න කොට කියන්නයැ data කැපෙනවා බෑ කියලා:rofl:
    jellyfin use krla thiynwa. eke nam kapenne na.
     
    • Love
    Reactions: poopoo

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,139
    2,685
    113
    Kodi server ekath ekka connect wela thiyena network ekatama anith devices tikath connect wela thiyenakan (Local network) data consumption ekak wenne na.

    Double check karanna onemanm, HBB router eke Internet switch eken off karanna or SIM eka galawanna 😂😂😂
     
    • Love
    Reactions: poopoo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,977
    9,292
    113
    Forest
    Kodi online service ekak naane. Local network traffic walata ISP adaala na.

    Plex walanan online balanna puluwan locally saved media. Ekatanan kapenawa through internet baluwoth
     
    • Love
    Reactions: poopoo

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    5,972
    4,466
    113
    one usb port/memory chip dana router ekakin ethana thiyena files data kapennathuwa access kalaki. kodi nam one ne ekata.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,788
    1
    4,143
    113
    Unknown
    බෑ යකූ. ගොඩක් movies full HD. තියෙන data quota එක පැයෙන් කැපිලා ගියාම හිකිස්නේ
    අනිත් එක මට නෙමේ, මල්ලි ඉන්නේ පහල තට්ටුවේ ඇවිදින්න බෑ accident එකක් වෙලා
    ඌට දෙන්න බන් MCU, Harry potter දාලා. බලන ගමන් ඉන්න කොට කියන්නයැ data කැපෙනවා බෑ කියලා:rofl:
    ඉතින් යකෝ ඔච්චර අටමගලයක් අටෝගෙන නිකන් හරි data කැපෙනවා නම් නොබලා ඉදපන් කියන්නද කල්පනාව ?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    4,751
    9,234
    113
    ඉතින් යකෝ ඔච්චර අටමගලයක් අටෝගෙන නිකන් හරි data කැපෙනවා නම් නොබලා ඉදපන් කියන්නද කල්පනාව ?
    ප්‍රශ්නයක් ඇහුවේ නොදන්න නිසා
    නැට්ට පාගගෙන කලබල වෙන්නේ මං මොකක් හරි trigger වෙන්න දෙයක් කිව්වද?

    උබ නිකන් කියන්නේ කෝච්චියට පැනලා මැරෙනවද කියලා බලන්න වගේනේ
    මේක explain කරපු අයට thanks, වැඩේ කරගත්තා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,788
    1
    4,143
    113
    Unknown
    ප්‍රශ්නයක් ඇහුවේ නොදන්න නිසා
    නැට්ට පාගගෙන කලබල වෙන්නේ මං මොකක් හරි trigger වෙන්න දෙයක් කිව්වද?

    උබ නිකන් කියන්නේ කෝච්චියට පැනලා මැරෙනවද කියලා බලන්න වගේනේ
    මේක explain කරපු අයට thanks, වැඩේ කරගත්තා
    trigger වුනේ නෑ යකෝ මාත් දන්නා විදිහට solution එකක් තමයි දුන්නේ