LocalHost එකේ අවුලක්

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මම PHP වලින් කරපු Project එකක් Run කරන්න හැදුව URL eka
    localhost/php1

    එත් ඕක ගැහුවම Address bar එකේ ඉස්සරහින් Public කියල ගොඩක් එනවා මේ විදිහට
    http://localhost/php1public/public/...ic/public/public/public/public/public/public/

    ඇයි බන් මෙහෙම වෙන්නේ :(:(:(
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    local host wenuwata 127.0.0.1 daala try karapan,

    system 32 eka athule athi hosts kiyala file ekak, eka note pad eken open karala balapan localhost kiyana thana mokakda watila thiyenne kiyala.

    eth awul nam, phpconfig file eka balapan.