එන සති අන්තේ ෆැමිලි එකත් එක්ක යන්න හොඳ තැනක් හොයනවා. ගොඩක් බලන්නේ eco වගේ ඒවා. කොළඹට වැඩි දුරක් නැත්නම් වඩාත් හොඳයි. recommendations තියෙයි නම් දාගෙන යමු