Lochana Imashi

Jul 21, 2011
132
13
0

ඒකනම් ඇත්ත බන් කය කොයි තරම් ලස්සන වුනත් වැඩක් නෑ
ඇත්තටම ඒ ලස්සන හදවතේ නැත්නම්

ඔව් බන් මටත් කෙල්ලව දැක්ක වෙලේ හිතුනා ලස්සන අහින්සක කෙල්ලෙක් කියලා. මොකද සාමාන්‍ය ලෝකෙ උන් පෙන්නන්නෙ එහෙමයි කියලා. ඒත් උන්ගෙ ඇත්ත ලෝකෙ එ අහින්සක කම ගෑවිලවත් නැ
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කෙල්ල ඒ තරම් ලස්සන නෑ..
    පොත්ත නම් දුප්ලිකෙට්..
    ඒ කිව්වේ මේක් අප් එක තමයි...
    කෙල්ල නම් කටකාරයි ගිරවියෙක් වගේ..
     

    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    37
    Colombo 10.
    kawda ban mei ape wedding eke images gatte ? ? ?? mata aho wenna epa....

    2j0gglj.jpg


    Meke enne Ubada..........?