Lock down කරන් නැත්තේ ඇයි?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දෙපැත්තක් තියෙනවා..

    රජය රට වැහුවොත්, සාමාන්‍ය ජනතාවට අවම පහසුකම් යටතේ උනත් ජීවිතය අරගෙන යන්න උදව් කරන්න මෙයාලට බැහැ..
    වැහුවොත් ජනතාව කුපිතවෙනවා..
    පිටරට වගේ ඒ අතිරික්තය පුරවන්න රජයට බැහැ..(සල්ලි අච්චු ගගහ දෙන්න බැහැනෙ හැමදාම)

    අනික, උඩ ඉදන් පහලටම එදා වේල ට්‍රැවල්ස් නෙහ්..
    ආර්ථිකය කෙල වෙලා ඉන්න වෙලාවෙ තව පාරක් වැහුවොත් කෙල වෙලා යන්නෙ..

    කොටස් වශයෙන් වහන එක තමයි එකම විසදුම..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පඩි ගෙවාගන්න බැරි උන කොම්පැනි වලින් එලොපු උන් යන්තමින් රස්සාවක් හොයාගෙන කෙලින් උනා විතරයි ආයේ වැහුවොත් නං වහ බොයි බයියොන්ගේ දෙමවුපියෝ මතක් කරලා :-D
     
    • Like
    Reactions: NRTG and fallend

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මන් නම් මේ වෙස ආන්ඩුවට පොඩ්ඩක් වත් කැමති නැ. නන්දසේනයා නානවා. එත් මේ වෙලාවේ ලොක්ඩවුන් කරන්න ඕනි නැ. ර්ටක් විදියට අපි පට්ට අසරණ වෙලා තියෙන්නෙ economy එක ඩවුන් නිසා. මිනිස්සු දැනගන්න ඔනි පරිස්සමෙන් ජිවත් වෙන්න. මෙක virus එකක්. තමන් පිලිවෙලට 2m distance thiyagena , ඉන්නවානම් එච්චරයි . රට වහලා economy එක කෙලවෙලා ,ජොබ් නැතිවෙනවාට වඩා තම තමන් පරිස්සමෙන් ජිවත්වෙන්න එච්චරයි .
     
    • Like
    Reactions: Solo Rider

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Pissuda bng
    Lock down karala minissu jeewath wenne kohomada
    Marena ewun marei, Covid ewun hambena patta isolate karala
    Rata karagena yanna ona
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ට කන්ඩ බොනඩ නැතිව මැරෙනව දැකල කාලකන්නි ආතල් ගන්ඩ හිතන්ඩ එපා..ඔච්චරම තිරිසන් සිතුවිලි තියන උන්ට පැවත්මක් නැ
     
    • Like
    Reactions: Solo Rider

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama nam kiyanne minissu hadenna one bn. Gov ekata hamadema karannath ba.
    Wena ratawal wala wage agata danenna penalty dunna nam hari. Habai ithin ekata eka nithiyai thawa ekek ta thawa nithiyai ba.

    Oka thami kiyanne rataka nithiya thamai 1st wenna one.
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    Me tyna Situation ekka ba ban.. Godak Minissu rim eken yanne
    Ape gov ekata Minissunta Monada denna puluwan

    ඔයා රටේ ආර්ථිකය වැටෙන්න නොදි අල්ලා ගන්නවද? මිනිස්සුන්ට කන්න දෙනවද?

    එතකොට රස්සාව කරන්නෙ කොහොමද? කන්න සල්ලි දෙන්නෙ උයාද?

    ape rate arthiketa thawa full lockdown ekak daraganna baa.

    කොරොනා තිබ්බත් නැතත් ලංකාවේ ආර්ථිකයක් කියලා දෙයක් නම් නැ...ආර්ථිකය හැදෙන පාටකුත් නැ ඇමතිවරුන්ගේ කතා ඇහුවම... කොහොම උනත් චීනගේ පිහිට තමා..

    Pissuda bng
    Lock down karala minissu jeewath wenne kohomada
    Marena ewun marei, Covid ewun hambena patta isolate karala
    Rata karagena yanna ona

    ලේඩේ සිග්‍රයෙන් පැතිරෙන්න ගත්තොත් ආර්ථි⁣කේ රැකෙයිද? මිනිස්සු නිකංමම් ලොක් වෙනවානේ. මිටත් වඩා කෙල වෙලා නස්තම්ම වෙනවා

    දැනට සති 2ක් ලොක්කරලා බේරගත්තොත් මිසක් දැනටත් හොදටම පරක්කු වැඩි ..
    ඉන්දියාවේ වගේ හැමතැනම මිනිකදු ගොඩගැහෙන්නයි ඔක්සිජන් නැතුව මිනිස්සු විදවන්නයි ගත්තාම ඉතින් ආර්තික කතා වැඩක් නැ හැමෝම අහයි උබලත් ඇතුලුව ඇයි එදාම වැහුවේ නැත්තේ කියලා...

    මේක අහන තත්ත්වෙට එන්න එපා..නමුත් ඉතින් මේ යන පොට හොද නැති නිසා හොදටහ බයයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලේඩේ සිග්‍රයෙන් පැතිරෙන්න ගත්තොත් ආර්ථි⁣කේ රැකෙයිද? මිනිස්සු නිකංමම් ලොක් වෙනවානේ. මිටත් වඩා කෙල වෙලා නස්තම්ම වෙනවා

    දැනට සති 2ක් ලොක්කරලා බේරගත්තොත් මිසක් දැනටත් හොදටම පරක්කු වැඩි ..
    ඉන්දියාවේ වගේ හැමතැනම මිනිකදු ගොඩගැහෙන්නයි ඔක්සිජන් නැතුව මිනිස්සු විදවන්නයි ගත්තාම ඉතින් ආර්තික කතා වැඩක් නැ හැමෝම අහයි උබලත් ඇතුලුව ඇයි එදාම වැහුවේ නැත්තේ කියලා...

    මේක අහන තත්ත්වෙට එන්න එපා..නමුත් ඉතින් මේ යන පොට හොද නැති නිසා හොදටහ බයයි.
    මේක ඉන්දියාව නෙමේ, උන් වගේ නෙමේ අපේ උන් ..අඩුමගානෙ අපේ ඉන් අවම සදාචාරයවත් රකිනව..99%ක් මාස්ක් දානව එහෙම උනාම ලොකුවට පැතිරිමක් නැ,, සිමා දාල එකතුවිම පාලනේ කරාම ඇති..ඒක නිසා කාලකන්නි අතල් ගන්ඩ එපා මනුස්සයෙක් වගේ හැසිරියන් තිරිසනෙක් නොවි..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ලොක් ඩවුන් කල නොහැක එමනිසා ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමට පිලිවෙතින් පෙලගැසෙමු
     
    • Like
    Reactions: Solo Rider

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ලේඩේ සිග්‍රයෙන් පැතිරෙන්න ගත්තොත් ආර්ථි⁣කේ රැකෙයිද? මිනිස්සු නිකංමම් ලොක් වෙනවානේ. මිටත් වඩා කෙල වෙලා නස්තම්ම වෙනවා

    දැනට සති 2ක් ලොක්කරලා බේරගත්තොත් මිසක් දැනටත් හොදටම පරක්කු වැඩි ..
    ඉන්දියාවේ වගේ හැමතැනම මිනිකදු ගොඩගැහෙන්නයි ඔක්සිජන් නැතුව මිනිස්සු විදවන්නයි ගත්තාම ඉතින් ආර්තික කතා වැඩක් නැ හැමෝම අහයි උබලත් ඇතුලුව ඇයි එදාම වැහුවේ නැත්තේ කියලා...

    මේක අහන තත්ත්වෙට එන්න එපා..නමුත් ඉතින් මේ යන පොට හොද නැති නිසා හොදටහ බයයි.
    මිනිස්සු දැනගන්න ඔනි මචන් තමන්ගේ පරිස්සම තමන් රැක ගන්න. අද මම දැක්කා ත්‍රිවිල් බුවෙක් උ මැද්දෙන් ඉටිකොළ ගහලා pssenger and driver සෙපරෙට් වෙන්න. අන්න එහෙම හරි පරිස්සමෙන් තම තමන්ගෙ ජොබ කරගනිල්ලා . මේ virus මගුලටනම් ආන්ඩුවට බැනලා වැඩක් නැ. චීනා බලන් ඉන්නේ මොංගල් නන්දසේනයා ට තව ණය දිලා අපිව සින්න කරග්න්න. අපි පපුලුවන් විදියට අපේ ජිවිත ගැටගහගන්න ඔනි
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මන් නම් මේ වෙස ආන්ඩුවට පොඩ්ඩක් වත් කැමති නැ. නන්දසේනයා නානවා. එත් මේ වෙලාවේ ලොක්ඩවුන් කරන්න ඕනි නැ. ර්ටක් විදියට අපි පට්ට අසරණ වෙලා තියෙන්නෙ economy එක ඩවුන් නිසා. මිනිස්සු දැනගන්න ඔනි පරිස්සමෙන් ජිවත් වෙන්න. මෙක virus එකක්. තමන් පිලිවෙලට 2m distance thiyagena , ඉන්නවානම් එච්චරයි . රට වහලා economy එක කෙලවෙලා ,ජොබ් නැතිවෙනවාට වඩා තම තමන් පරිස්සමෙන් ජිවත්වෙන්න එච්චරයි .

    Use railway early on the moring you can see the reality
     
    • Like
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • මන් නම් මේ වෙස ආන්ඩුවට පොඩ්ඩක් වත් කැමති නැ. නන්දසේනයා නානවා. එත් මේ වෙලාවේ ලොක්ඩවුන් කරන්න ඕනි නැ. ර්ටක් විදියට අපි පට්ට අසරණ වෙලා තියෙන්නෙ economy එක ඩවුන් නිසා. මිනිස්සු දැනගන්න ඔනි පරිස්සමෙන් ජිවත් වෙන්න. මෙක virus එකක්. තමන් පිලිවෙලට 2m distance thiyagena , ඉන්නවානම් එච්චරයි . රට වහලා economy එක කෙලවෙලා ,ජොබ් නැතිවෙනවාට වඩා තම තමන් පරිස්සමෙන් ජිවත්වෙන්න එච්චරයි .
    බස්,කොච්චි එහෙම පිරිලා යන්නේ මොන distance ද. දැන් ඉතින් එන විදිහට එදාට එදාට මොනා හරි ගැටගහගන්න තමයි තියෙන්නෙ. අස්සයා පැනල ගිහින් ඉවරයි දැන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මිනිස්සු දැනගන්න ඔනි මචන් තමන්ගේ පරිස්සම තමන් රැක ගන්න. අද මම දැක්කා ත්‍රිවිල් බුවෙක් උ මැද්දෙන් ඉටිකොළ ගහලා pssenger and driver සෙපරෙට් වෙන්න. අන්න එහෙම හරි පරිස්සමෙන් තම තමන්ගෙ ජොබ කරගනිල්ලා . මේ virus මගුලටනම් ආන්ඩුවට බැනලා වැඩක් නැ. චීනා බලන් ඉන්නේ මොංගල් නන්දසේනයා ට තව ණය දිලා අපිව සින්න කරග්න්න. අපි පපුලුවන් විදියට අපේ ජිවිත ගැටගහගන්න ඔනි

    මිනිස්සු හැදෙන්න ඔිනා මිනිස්සු වෙනස්වෙන්න ඔිනා කතා ඇහෙනකොටත් විහිලුවක් වගේ. මචං ඔය කතා වලංගු වෙන්නේ⁣ මේ වෛරසයේ පැතිරිම එන්ඩමික් තත්ත්වයේ තිබ්බනම්. මේක දැන් පැන්ඩමික්.
    නත්තම් පැරණි ග්‍රිසියේ කාලේ වගේ සෘජු පාලනය තිබ්බනම්, අපි නොදියුනුනම් ඔන්න ඔය මිනිස්සු හැදිලා ඉන්න කතාව මම එකෙන්ම පිලිගන්නවා.

    ලෝ ඇන් ඕඩර් තියාගෙන, මිනිස්සුන්ව කෙලින්ම ගයිඩ් කරලා, මිනිස්සුන්ව ඒ තැනට තල්ලු කලේ නැත්තම් බං ලොවෙත් මිනිස්සු මේ ක කරන්නැ. මිනිස්සු උබ කියන විදිහට හැදෙනවානම් පලමු රැල්ලෙන් හැදෙන්න ඕනා. හැදුනාද? නැ. මැරෙද්දි හැදෙන්න ඔනා? හැදුනාද නැ.

    නිතිදාලා තද කරලා දඩුවම් දිලා මිසක් මෙි රටේ මිනිස්සුන්ව හදන්න බැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,915

    balaya labunama nadu ainkaraganna un koheda ban rate minissu neethi garuka karawanne...
    rate minissunge hatiyata thamai neethiyai, palakayai hadila thiyenne... 69 lasse hondama udaharane...
     
    • Like
    Reactions: emoji diaries

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,463
    113
    ලොක් ඩවුන් කරලා කන්න නැතුව මැරෙනවද? ලොක් ඩවුන් නොකර කාලා බීලා කොරෝනා හදං මැරෙනවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,915
    113
    ලොක් ඩවුන් කරලා කන්න නැතුව මැරෙනවද? ලොක් ඩවුන් නොකර කාලා බීලා කොරෝනා හදං මැරෙනවද?
    Two weeks eka welak kala inna barida sir ge 69 lasseta.