දෙපැත්තක් තියෙනවා..
රජය රට වැහුවොත්, සාමාන්‍ය ජනතාවට අවම පහසුකම් යටතේ උනත් ජීවිතය අරගෙන යන්න උදව් කරන්න මෙයාලට බැහැ..
වැහුවොත් ජනතාව කුපිතවෙනවා..
පිටරට වගේ ඒ අතිරික්තය පුරවන්න රජයට බැහැ..(සල්ලි අච්චු ගගහ දෙන්න බැහැනෙ හැමදාම)
අනික, උඩ ඉදන් පහලටම එදා වේල ට්‍රැවල්ස් නෙහ්..
ආර්ථිකය කෙල වෙලා ඉන්න වෙලාවෙ තව පාරක් වැහුවොත් කෙල වෙලා යන්නෙ..
කොටස් වශයෙන් වහන එක තමයි එකම විසදුම..