Lock down හින්දා මිනිස්සු මහත් වෙලා

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    හොදටම වැඩිනෙ මහත්තයො බර. පුලුවන් නම් දැන්ම ඉදන් බර අඩුකරගන්න පටන් ගන්න. නැත්නම් ඉස්සරහට ලෙඩගොඩක් දාගන්න වෙන විදිහක් තමයි සෙට් වෙන්නෙ. :(
    Coffin Dancing GIF
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Lock down හින්දා කෙට්ටුවට හිටපු ගොඩක් මිනිස්සු මහත් වෙලා, මහත අය තවත් මහත් වෙලා නේ. ඉස්කෝලේ යන වයසේ ළමයි පවා මාර විදියට මහත් වෙලා මේ අවුරුදු 2 දී. ලෙඩ ගොඩක් හැදෙයි මෙහෙම ගියොත්. මමත් මහත් වෙලා මාර විදියට😅
    අපේ මිනිස්සුන්ගෙ කෑම පාලනයක් නෑ. බඩගින්නට වඩා පුරුද්දට කන්නෙ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම මීට හරියටම මාස තුනයි දවස් 1කට කලින් බර 104
    මම අද දවසෙ හරියටම බර 87
     
    • Wow
    Reactions: B.Chat

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Kohomada adu karagaththe
    වේලකට තේ බොන ටීසෙට් කප් එකක කෝප්පයකින් බත් කොටස් එකයි. අනික් ව්‍යංජනයි. සේරගෙම බර බත් කෝප්ප දෙකක පරිමානය ඉක්මවන්නෙ නෑ.
    බඩ පැලෙන්න හැම මලජරාවම කන දිනය එළඹෙන්නෙ දවස් 7කට 1යි.
    ව්‍යායාම 0යි.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    වේලකට තේ බොන ටීසෙට් කප් එකක කෝප්පයකින් බත් කොටස් එකයි. අනික් ව්‍යංජනයි. සේරගෙම බර බත් කෝප්ප දෙකක පරිමානය ඉක්මවන්නෙ නෑ.
    බඩ පැලෙන්න හැම මලජරාවම කන දිනය එළඹෙන්නෙ දවස් 7කට 1යි.
    ව්‍යායාම 0යි.
    Wel 3nama kawada