Lockdown ද ඇදිරි නීතියද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Lockdown ද ඇදිරි නීතියද

    Lockdown නොකර ඇදිරි නීතිය දැම්මා නම් කෝරෝනාව මීට වඩා පාලනය කර්රන්න තිබ්බා
    ජනතාව අපහසු තාවයට පත් වෙන්නෙත් නෑ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආණ්ඩුව පිස්සු කෙලිනවා බන්.ලොක්ක්ඩොව්න් කලා නන් ඉවරයි
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සජිතුත් කිව්වේ ශට් ඩවුන් කරන්න කියලා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නං කියන්නෙ Restart පාරක් දැම්මා නම් හරියයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    lockdown karanawa kiyla kiyanne mokadda kiyla pahadili karanna puluwanda ?


    මට තේරෙන විදිහට, ප්‍රදේශයක් ලොක් ඩවුන් කරොත්, ඒ ප්‍රදේශයට එන්නාවත්, එකෙන් එලියට යන්නවත් බෑ ..
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එදා සජිත් කිව්ව කතාව අද ඇත්තක් වෙලා නේද