ලොක් ඩවුන් තියෙන කොට බෙහෙත් ගන්න යන්න පුලුවන්ද? හොස්පිටල් එකට? යනවා නම් යන්නේ කොහොමද ?
පොඩි නිවෙන / පත්තු වෙන ලයිට් එකකුයි, අර බයිසිකලේ තියන් අයිස් ක්‍රීම් විකුණන උන් ගාව තියන පෑ... පු,,, පා... පු ... ගාල ගහන නලවකුයි ගහගෙන ගියාම හරි බන්.ලොක් ඩවුන් තියෙන කොට බෙහෙත් ගන්න යන්න පුලුවන්ද? හොස්පිටල් එකට? යනවා නම් යන්නේ කොහොමද ?

පොඩි නිවෙන / පත්තු වෙන ලයිට් එකකුයි, අර බයිසිකලේ තියන් අයිස් ක්‍රීම් විකුණන උන් ගාව තියන පෑ... පු,,, පා... පු ... ගාල ගහන නලවකුයි ගහගෙන ගියාම හරි බන්.
(සැ: යු: බෙහෙත් ගන්න, හදිසි රෝගී තත්ව වලට යන්න පුළුවන් බන්. වඩා හොදයි ලගම පොලිසිය දැනුවත් කරලා යන එක)
හොස්පිටල් කාර්ඩ් එක තියනවනේ බන්. අව්ලක් වෙන එකක් නෑ. කෝකටත් ලඟම පොලිසිය දැනුවත් කරන්න.ඔපරේෂන් එකක් කරා බන් ඇගිල්ලේ තුවලෙක 25 යන්න තියෙන්නේ.පුලුවන්ද දන්නේ නෑ නේ
ගත්ත එක්ස්රේ එහෙම ඔක්කොම තියෙනවා බන්.එහෙම අවුලක් නෑ නේහොස්පිටල් කාර්ඩ් එක තියනවනේ බන්. අව්ලක් වෙන එකක් නෑ. කෝකටත් ලඟම පොලිසිය දැනුවත් කරන්න.
කිසි ගැටලුවක් නෑ යන්න. කලින් ඔපරේශන් එකේ බිල හරි, හොස්පිටල් එකෙන් චෙක් අප් එකට කන්ෆමේශන් එවපු SMS එක හරි තියෙනවා නම් කිසිම අවුලක් නෑ.ඔපරේෂන් එකක් කරා බන් ඇගිල්ලේ තුවලෙක 25 යන්න තියෙන්නේ.පුලුවන්ද දන්නේ නෑ නේ
හිරේ දන්න පුලුවන්ද බන් අල්ලන් ගිහින් එහෙම?ගිය වතාවෙ නම් මෝඩ පොලිස්කාරයෙක් එක්ක වාදෙකට පැටලුන. ඌ පිලිගත්තෙම නෑ හොස්පිටල් ගියා කියන එක. මොකුත් බැලුවෙත් නෑ. නිකන් බනින්න පටන්ගත්ත.
එක්ස්රේ කලින් ඩොකාට පෙන්නපුව එහෙම ඇතිද බන් ? ප්‍රයිවර්ට් හොස්පිටල් වලට කෙස් එකක් නැද්ද ?එහෙම ගැටලුවක් නෑ මචන්.. තමන්ගේ ප්‍රතිකාරයකට යන්න පුළුවන් අවශ්‍යය ලියකියවිලි පෙන්නලා..
තියෙනව බන්.ඒවා ගත්ත එක්ස්රේ.කිසි ගැටලුවක් නෑ යන්න. කලින් ඔපරේශන් එකේ බිල හරි, හොස්පිටල් එකෙන් චෙක් අප් එකට කන්ෆමේශන් එවපු SMS එක හරි තියෙනවා නම් කිසිම අවුලක් නෑ.
වැක්සින් කාඩ් එක ඇයි ඒ බන්?yanna puluwan. hadisi awashyatha walata yanna puluwan. vaccine 2ma gahalanam card eka aran palayan.
eka eka policiye aya eka eka widiyai. samaharu malata balanne nh. samaharu nathi prashna adala aran katagahagena enwa. kokatah uba gawa card eka thiyaganin. mokda lagadi news ekak giya vaccine 2ma gahau unta witharai eliyta yanna puluwan kiyla.වැක්සින් කාඩ් එක ඇයි ඒ බන්?
------ Post added on Aug 21, 2021 at 1:12 AM
එහෙමත් සින් එකක් තියෙනවද? දැනගත්ත එක හොදයි බන්eka eka policiye aya eka eka widiyai. samaharu malata balanne nh. samaharu nathi prashna adala aran katagahagena enwa. kokatah uba gawa card eka thiyaganin. mokda lagadi news ekak giya vaccine 2ma gahau unta witharai eliyta yanna puluwan kiyla.
කලින් ඔපෙරේශන් එකේ බිල් එක හරි ඩොකියුමන්ට්ස් හරි තියේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ මචං. කියලා ගියෑකි.තියෙනව බන්.ඒවා ගත්ත එක්ස්රේ.
ඩොකා කිවා දවස් 7න් 7ට බලන්න ගෙන්න ගන්න ඒවාට ගෙවන්න ඕන නෑ කියල. එක කෙස් එකක් වෙයිද ?
එහෙනම් ශේප් බන්. මම හිතුවේ බැරි වෙයි කියලා.කලින් ඔපෙරේශන් එකේ බිල් එක හරි ඩොකියුමන්ට්ස් හරි තියේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ මචං. කියලා ගියෑකි.
ඔව් මචං එහෙනම් ශේප්.Puluwan ban. S' ge lockdown gena dannawane.
Doctor kolayak denawane aye enna kiyala. Naththam appointment details pennanna
