Lockdown වෙලාවේ බෙහෙත් ගන්න යන්න පුලුවන්ද?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    ලොක් ඩවුන් තියෙන කොට බෙහෙත් ගන්න යන්න පුලුවන්ද? හොස්පිටල් එකට? යනවා නම් යන්නේ කොහොමද ?
    පොඩි නිවෙන / පත්තු වෙන ලයිට් එකකුයි, අර බයිසිකලේ තියන් අයිස් ක්‍රීම් විකුණන උන් ගාව තියන පෑ... පු,,, පා... පු ... ගාල ගහන නලවකුයි ගහගෙන ගියාම හරි බන්. :lol:
    (සැ: යු: බෙහෙත් ගන්න, හදිසි රෝගී තත්ව වලට යන්න පුළුවන් බන්. වඩා හොදයි ලගම පොලිසිය දැනුවත් කරලා යන එක)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔපරේෂන් එකක් කරා බන් ඇගිල්ලේ තුවලෙක 25 යන්න තියෙන්නේ.පුලුවන්ද දන්නේ නෑ නේ
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    ඔපරේෂන් එකක් කරා බන් ඇගිල්ලේ තුවලෙක 25 යන්න තියෙන්නේ.පුලුවන්ද දන්නේ නෑ නේ
    හොස්පිටල් කාර්ඩ් එක තියනවනේ බන්. අව්ලක් වෙන එකක් නෑ. කෝකටත් ලඟම පොලිසිය දැනුවත් කරන්න.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොස්පිටල් කාර්ඩ් එක තියනවනේ බන්. අව්ලක් වෙන එකක් නෑ. කෝකටත් ලඟම පොලිසිය දැනුවත් කරන්න.
    ගත්ත එක්ස්රේ එහෙම ඔක්කොම තියෙනවා බන්.එහෙම අවුලක් නෑ නේ
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිය වතාවෙ නම් මෝඩ පොලිස්කාරයෙක් එක්ක වාදෙකට පැටලුන. ඌ පිලිගත්තෙම නෑ හොස්පිටල් ගියා කියන එක. මොකුත් බැලුවෙත් නෑ. නිකන් බනින්න පටන්ගත්ත.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඔපරේෂන් එකක් කරා බන් ඇගිල්ලේ තුවලෙක 25 යන්න තියෙන්නේ.පුලුවන්ද දන්නේ නෑ නේ
    කිසි ගැටලුවක් නෑ යන්න. කලින් ඔපරේශන් එකේ බිල හරි, හොස්පිටල් එකෙන් චෙක් අප් එකට කන්ෆමේශන් එවපු SMS එක හරි තියෙනවා නම් කිසිම අවුලක් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිය වතාවෙ නම් මෝඩ පොලිස්කාරයෙක් එක්ක වාදෙකට පැටලුන. ඌ පිලිගත්තෙම නෑ හොස්පිටල් ගියා කියන එක. මොකුත් බැලුවෙත් නෑ. නිකන් බනින්න පටන්ගත්ත.
    හිරේ දන්න පුලුවන්ද බන් අල්ලන් ගිහින් එහෙම?
    එහෙම ගැටලුවක් නෑ මචන්.. තමන්ගේ ප්‍රතිකාරයකට යන්න පුළුවන් අවශ්‍යය ලියකියවිලි පෙන්නලා..
    එක්ස්රේ කලින් ඩොකාට පෙන්නපුව එහෙම ඇතිද බන් ? ප්‍රයිවර්ට් හොස්පිටල් වලට කෙස් එකක් නැද්ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කිසි ගැටලුවක් නෑ යන්න. කලින් ඔපරේශන් එකේ බිල හරි, හොස්පිටල් එකෙන් චෙක් අප් එකට කන්ෆමේශන් එවපු SMS එක හරි තියෙනවා නම් කිසිම අවුලක් නෑ.
    තියෙනව බන්.ඒවා ගත්ත එක්ස්රේ.
    ඩොකා කිවා දවස් 7න් 7ට බලන්න ගෙන්න ගන්න ඒවාට ගෙවන්න ඕන නෑ කියල. එක කෙස් එකක් වෙයිද ?

    yanna puluwan. hadisi awashyatha walata yanna puluwan. vaccine 2ma gahalanam card eka aran palayan.
    වැක්සින් කාඩ් එක ඇයි ඒ බන්?
    ------ Post added on Aug 21, 2021 at 1:12 AM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    වැක්සින් කාඩ් එක ඇයි ඒ බන්?
    ------ Post added on Aug 21, 2021 at 1:12 AM
    eka eka policiye aya eka eka widiyai. samaharu malata balanne nh. samaharu nathi prashna adala aran katagahagena enwa. kokatah uba gawa card eka thiyaganin. mokda lagadi news ekak giya vaccine 2ma gahau unta witharai eliyta yanna puluwan kiyla.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    eka eka policiye aya eka eka widiyai. samaharu malata balanne nh. samaharu nathi prashna adala aran katagahagena enwa. kokatah uba gawa card eka thiyaganin. mokda lagadi news ekak giya vaccine 2ma gahau unta witharai eliyta yanna puluwan kiyla.
    එහෙමත් සින් එකක් තියෙනවද? දැනගත්ත එක හොදයි බන්
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    තියෙනව බන්.ඒවා ගත්ත එක්ස්රේ.
    ඩොකා කිවා දවස් 7න් 7ට බලන්න ගෙන්න ගන්න ඒවාට ගෙවන්න ඕන නෑ කියල. එක කෙස් එකක් වෙයිද ?

    කලින් ඔපෙරේශන් එකේ බිල් එක හරි ඩොකියුමන්ට්ස් හරි තියේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ මචං. කියලා ගියෑකි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කලින් ඔපෙරේශන් එකේ බිල් එක හරි ඩොකියුමන්ට්ස් හරි තියේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ මචං. කියලා ගියෑකි.
    එහෙනම් ශේප් බන්. මම හිතුවේ බැරි වෙයි කියලා.
     
    • Like
    Reactions: Solo Rider