ලොක් ඩවුන් තියෙන කොට බෙහෙත් ගන්න යන්න පුලුවන්ද? හොස්පිටල් එකට? යනවා නම් යන්නේ කොහොමද ?
adurana wahaneka thama bn yanna wenne
ලොක් ඩවුන් තියෙන කොට බෙහෙත් ගන්න යන්න පුලුවන්ද? හොස්පිටල් එකට? යනවා නම් යන්නේ කොහොමද ?
pickme වැඩ නෙ බන්adurana wahaneka thama bn yanna wenne
උන් හයර් යන්න එනවා ද බන්?ekaka gyath awlk na beheth ganna nsa
උන් හයර් යන්න එනවා ද බන්?
pick me food nam wada anith ewa khmda danna![]()
මට පික්මී එකෙ ත්රීවීලර්ස් වාහන එහෙම පෙනවා බන් ලග පාත
හන්දියේ පොලිසියේ සෙට් එකක් ඉන්නවා බැහැල බන්.ehenam ekaka palayn beheth ganna yana nsa seen ekak na
eka awlk na bn kyl yanna plwnහන්දියේ පොලිසියේ සෙට් එකක් ඉන්නවා බැහැල බන්.![]()
තුවාලේ පැසවනවා බන් එකයිeka awlk na bn kyl yanna plwn
තුවාලේ පැසවනවා බන් එකයි
ඩොකාට කොරෝනා හැදිලා බන්..ekathama inna epa palayn oka pennuma awlk na
ඩොකාට කොරෝනා හැදිලා බන්..
වෙන කෙනෙක්ට පෙන්නන්න වෙනවා.
තුවාලේ පැසවනවා බන් එකයි
ඩොකාට කොරෝනා හැදිලා බන්..
වෙන කෙනෙක්ට පෙන්නන්න වෙනවා.

කොරොනාලු බන් ඩොකාට.පුළුවන් machan
වයසක ඩොක්ටර් කෙනෙක් බන් එකයි සීන් එක.puduma welwak bn meka ane mnda mona weida kyl
තුවාලෙ පැසවනව බන් වතුර ගිහින් සෑහෙන්න ඊයෙ නෑවට පස්සෙ. දැන් වෙනෙ ඩොකෙක් හොයලා පෙන්නන්න බැලුවෙහලේ ලසාන්කන්ඩි
ඩොකා හම්බෙන්න යන්න,
උබව හරොල එවන්න නෑ, එච්චර පිස්සො නෑ, යන්න දෙනව කාරනෙ කීවම
උන්ට පේනවනෙ තුවාලෙ, අපොන්යින්ට්මන්ට් ඩීටේල්ස්.
මදැයි කොලා
------ Post added on Aug 21, 2021 at 9:37 AM