Lockdown වෙලාවේ බෙහෙත් ගන්න යන්න පුලුවන්ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    75-B02631-0-D66-48-C7-A198-465-B9-BC989-CA.png
    pick me food nam wada anith ewa khmda danna



    මට පික්මී එකෙ ත්‍රීවීලර්ස් වාහන එහෙම පෙනවා බන් ලග පාත
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Lockdown karapan kiyala lockdown karapu wele idan ahanawa eliyata yanna puluwan da kiyala.

    pharmacy yanna puluwan. Oya wadeta nogihin bane. Essential documents aran yanna. Eka eka police karaya eka eka widiyai. A nisa vaccine card eka unath geniyanna
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තුවාලේ පැසවනවා බන් එකයි


    හලේ ලසාන්කන්ඩි
    ඩොකා හම්බෙන්න යන්න,

    උබව හරොල එවන්න නෑ, එච්චර පිස්සො නෑ, යන්න දෙනව කාරනෙ කීවම

    උන්ට පේනවනෙ තුවාලෙ, අපොන්‍යින්ට්මන්ට් ඩීටේල්ස්. :yes:

    ඩොකාට කොරෝනා හැදිලා බන්..
    වෙන කෙනෙක්ට පෙන්නන්න වෙනවා.
    :baffled:
    මදැයි කොලා
    ------ Post added on Aug 21, 2021 at 9:37 AM
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුළුවන් machan
    කොරොනාලු බන් ඩොකාට.
    puduma welwak bn meka ane mnda mona weida kyl
    වයසක ඩොක්ටර් කෙනෙක් බන් එකයි සීන් එක.
    හලේ ලසාන්කන්ඩි
    ඩොකා හම්බෙන්න යන්න,

    උබව හරොල එවන්න නෑ, එච්චර පිස්සො නෑ, යන්න දෙනව කාරනෙ කීවම

    උන්ට පේනවනෙ තුවාලෙ, අපොන්‍යින්ට්මන්ට් ඩීටේල්ස්. :yes:


    :baffled:
    මදැයි කොලා
    ------ Post added on Aug 21, 2021 at 9:37 AM
    තුවාලෙ පැසවනව බන් වතුර ගිහින් සෑහෙන්න ඊයෙ නෑවට පස්සෙ. දැන් වෙනෙ ඩොකෙක් හොයලා පෙන්නන්න බැලුවෙ