Lockdown Sri lanka FB

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    16,967
    26,381
    113
    Kandy
    ඉස්සරනම් ලොක් ඩවුන් ශ්‍රීලංකා කියලා කට්ටිය රැල්ලට ෆේස්බුක් එකේ පොස්ට් දැම්මා ප්‍රොෆයිල් පික්චර් එහෙම දැම්මා ,මුල් කලේ සරුත් සමාජ මදය වල දේවල් වලට ඇහුන කන් දුන්නා දැන් එහෙම නෑ නේද
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    dan nm ehem post ain karanawad mnda bn ara rajya sevaya pinisai d mokadda kiyala thibba page ekath dan na ain karala
     
    • Like
    Reactions: hodakolla

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    දැන් ඕවා කරන්න යන්න එපා, මේකේ උනත් ආන්ඩුව එහෛම විවචෙනය කරන්න එපා. මේක කව්රු කොහේ host කරලද කව්ද දන්නෙ. IP එකෙන් මේකේ userla ට්‍රැක් කරන එක මහලොකු දෙයක් නෙමෙයිනෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    මතකද අර ගාමන්ට් සීන් එකේ කට්ටිය වැඩිවෙද්දි ලොක්ඩවුන් කරන්න කියද්දිත් ලොක්ඩවුන් කලේ නෑනෙ. අන්තිමේ හිතුවට වඩා ඉක්මනට වැඩි වුනානෙ.

    මේ පාරත් ඕක අහන්නෙ නැතුව ඉන්නව කියන්නෙ හිතහන්කො ඉස්සරහට මොකද වෙන්නෙ කියල.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,605
    17,498
    113
    මතකද අර ගාමන්ට් සීන් එකේ කට්ටිය වැඩිවෙද්දි ලොක්ඩවුන් කරන්න කියද්දිත් ලොක්ඩවුන් කලේ නෑනෙ. අන්තිමේ හිතුවට වඩා ඉක්මනට වැඩි වුනානෙ.

    මේ පාරත් ඕක අහන්නෙ නැතුව ඉන්නව කියන්නෙ හිතහන්කො ඉස්සරහට මොකද වෙන්නෙ කියල.
    Anduwata bana bana inne natuwa gedara watta pitipasse vaccine waga karot narakada?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    Anduwata bana bana inne natuwa gedara watta pitipasse vaccine waga karot narakada?
    දැන් බලපන්කො ඉන්දියාවෙ වැක්සීන් එක ගැහුව පලවෙනි ඩෝස් එක විදිහට. දෙවෙනි එක ගහද්දි ඩෝස් ඉවරලු. මොන ගොනාද කියහන් ආපු සේරම පලවෙනි ඩෝස් එක විදිහට ගහගෙන ගහගෙන යන්නෙ. ඕක දෙකට බෙදල එපැයි පලවෙනි ඩෝස් එක දෙවෙනි ඩෝස් එක කියල ගහන්න.
    දැන් බලහන්කො දෙවෙනි ඩෝස් එක විදිහට ගහන්නෙ රශියන් එකලු. ඉන්දියන් එක පලවෙනි ඩෝස් එක වොදිහට ගහල දෙවෙනි ඩෝස් එක විදිහට රශියන් එක ගහද්දි කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇතිවෙන්නෙ නැද්ද? අනික ඒක තාම ලංකාවට ඇවිල්ලත් නෑ. අදාල කාලයත් පහුවෙලා දෙවෙනි ඩෝස් එක ගද්දි ඒකෙන් ප්‍රයෝජනයක් තියේද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    බලන්න පිළිවෙලකට වැඩක් වෙන විදිහ.

    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දැන් බලපන්කො ඉන්දියාවෙ වැක්සීන් එක ගැහුව පලවෙනි ඩෝස් එක විදිහට. දෙවෙනි එක ගහද්දි ඩෝස් ඉවරලු. මොන ගොනාද කියහන් ආපු සේරම පලවෙනි ඩෝස් එක විදිහට ගහගෙන ගහගෙන යන්නෙ. ඕක දෙකට බෙදල එපැයි පලවෙනි ඩෝස් එක දෙවෙනි ඩෝස් එක කියල ගහන්න.
    දැන් බලහන්කො දෙවෙනි ඩෝස් එක විදිහට ගහන්නෙ රශියන් එකලු. ඉන්දියන් එක පලවෙනි ඩෝස් එක වොදිහට ගහල දෙවෙනි ඩෝස් එක විදිහට රශියන් එක ගහද්දි කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇතිවෙන්නෙ නැද්ද? අනික ඒක තාම ලංකාවට ඇවිල්ලත් නෑ. අදාල කාලයත් පහුවෙලා දෙවෙනි ඩෝස් එක ගද්දි ඒකෙන් ප්‍රයෝජනයක් තියේද?

    ඉන්දියන් වැක්සීනුත් හරියට ඇල්ටෝ මරූටී වගෙම ද දැන්නේ නෑ... කිසි ප්‍රමිතියක් නැතිව ඇති😅
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් බලපන්කො ඉන්දියාවෙ වැක්සීන් එක ගැහුව පලවෙනි ඩෝස් එක විදිහට. දෙවෙනි එක ගහද්දි ඩෝස් ඉවරලු. මොන ගොනාද කියහන් ආපු සේරම පලවෙනි ඩෝස් එක විදිහට ගහගෙන ගහගෙන යන්නෙ. ඕක දෙකට බෙදල එපැයි පලවෙනි ඩෝස් එක දෙවෙනි ඩෝස් එක කියල ගහන්න.
    දැන් බලහන්කො දෙවෙනි ඩෝස් එක විදිහට ගහන්නෙ රශියන් එකලු. ඉන්දියන් එක පලවෙනි ඩෝස් එක වොදිහට ගහල දෙවෙනි ඩෝස් එක විදිහට රශියන් එක ගහද්දි කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇතිවෙන්නෙ නැද්ද? අනික ඒක තාම ලංකාවට ඇවිල්ලත් නෑ. අදාල කාලයත් පහුවෙලා දෙවෙනි ඩෝස් එක ගද්දි ඒකෙන් ප්‍රයෝජනයක් තියේද?
    pissuda bn ubata, kawda ehema ekak kiwwe. :ROFLMAO:
    me pakkunta astrazenaca eken second dose denna 800k senagagen 600k walata wage denna witharai dose thiyenawa kiwwe, ithuru tika india walin or astrazenaca hadana wena ratakin (eg: South Korea) genawa kiwwe. Second dose eka Sputnik denawa kiwwe na.
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    දැන් බලපන්කො ඉන්දියාවෙ වැක්සීන් එක ගැහුව පලවෙනි ඩෝස් එක විදිහට. දෙවෙනි එක ගහද්දි ඩෝස් ඉවරලු. මොන ගොනාද කියහන් ආපු සේරම පලවෙනි ඩෝස් එක විදිහට ගහගෙන ගහගෙන යන්නෙ. ඕක දෙකට බෙදල එපැයි පලවෙනි ඩෝස් එක දෙවෙනි ඩෝස් එක කියල ගහන්න.
    දැන් බලහන්කො දෙවෙනි ඩෝස් එක විදිහට ගහන්නෙ රශියන් එකලු. ඉන්දියන් එක පලවෙනි ඩෝස් එක වොදිහට ගහල දෙවෙනි ඩෝස් එක විදිහට රශියන් එක ගහද්දි කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇතිවෙන්නෙ නැද්ද? අනික ඒක තාම ලංකාවට ඇවිල්ලත් නෑ. අදාල කාලයත් පහුවෙලා දෙවෙනි ඩෝස් එක ගද්දි ඒකෙන් ප්‍රයෝජනයක් තියේද?
    උබට තෙරෙනෙ දේ නන්දසේනයා ට තෙරෙන්නෙ නැ
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON

    ehma vaccine maru kara kara ghnna ba. kauda ehma qwe? :baffled: :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ehma vaccine maru kara kara ghnna ba. kauda ehma qwe? :baffled: :baffled:
    මේකෙම එකෙක් දාල තිබ්බේ. හැබැයි දැන් දෙරණේ නිව්ස් ව්ලාට කිව්වේ ආයේ කොවිශිල්ඩ් එක ගෙන්නනවා කියල දෙවෙනි dose එක දෙන්න. ඒත් ඉන්දියාවෙන් export කරන තහනම් කරලනේ තියෙන්නේ. 🙄
     
    • Like
    Reactions: malrulz

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මේකෙම එකෙක් දාල තිබ්බේ. හැබැයි දැන් දෙරණේ නිව්ස් ව්ලාට කිව්වේ ආයේ කොවිශිල්ඩ් එක ගෙන්නනවා කියල දෙවෙනි dose එක දෙන්න. ඒත් ඉන්දියාවෙන් export කරන තහනම් කරලනේ තියෙන්නේ. 🙄
    indiawen nam ganna wenne na uk ho kowishild hadana wena ratain thama gennna wenne apita :( :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කලින් සැරේ ෆේස්බුක්එකේ කෑ ගහපු එවුන්ට ලොක්ඩවුන් කරාට පස්සෙ ඔන්ලයින් එන්න ඩේට කාඩ් එකක් ගන්නත් 5000 දෙනකල් ඉන්නඋනානෙ.

    ඒ හින්ද මේ පාර සද්දෙ වහල ඉන්නව.