Lockdown VS Sri Lankans

batwise

Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    FB_IMG_1629453204226.jpg
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මං මාලූ ගන්න ගියා, කඩේ ඉන්න එවුන්ට සිහි නෑ තෙල් පෝලිමට යන්න,

    වැක්සින් පෝලිම තෙල් පෝලිම මෝචරියෙත් පුච්චන්න පෝලිම ලු, අනේ මන්ද
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඇයි බන් මේ ලොක් ඩවුන් කරනව කිව්වම ඔක්කොම උන් ශෙඩ් වල තෙල් ගහන්න පෝලිමේ ඉන්නෙ? ලොක් ඩවුන් කාලෙ ගේ වටේ පදින්නද? :unsure: :unsure: :unsure:
    For extremely emergency trips to the nearest hospital :yes:
     
    • Like
    Reactions: dilann and NRTG

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    ගෑස් නෑනෙ.
    ලිප පත්තු කරන්න විකල්පයක් විදිහට පෙට්‍රල් භාවිතා කරනව.
    උඹ කොහොමද බන් මෙව්වා හරියට සෙට් වෙන්න හොයාගන්නේ :lol::lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    Dawas keepayakata serayak start karala wat tiyanna one ne. Battery dead unama sorry wenawa. Rs 1000wat fuel tibbe nettam sorry thama.

    ow haby godak ewun full tank karanawa. man ude yaddi echchara polimak thibbe ne. Gammanpila ge warning eka witharai man dakke. union karayo kiyapu eka danagaththe thel gahuwata passe. 2500ka gahagena awa.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,021
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි බන් මේ ලොක් ඩවුන් කරනව කිව්වම ඔක්කොම උන් ශෙඩ් වල තෙල් ගහන්න පෝලිමේ ඉන්නෙ? ලොක් ඩවුන් කාලෙ ගේ වටේ පදින්නද? :unsure: :unsure: :unsure:
    Sinhalu. 😂

    Dawas keepayakata serayak start karala wat tiyanna one ne. Battery dead unama sorry wenawa. Rs 1000wat fuel tibbe nettam sorry thama.
    Ow. First lockdown eke 1 month thibuna battery bahala.
    ------ Post added on Aug 20, 2021 at 5:19 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ow haby godak ewun full tank karanawa. man ude yaddi echchara polimak thibbe ne. Gammanpila ge warning eka witharai man dakke. union karayo kiyapu eka danagaththe thel gahuwata passe. 2500ka gahagena awa.

    53-A5775-C-1695-4013-85-A4-0-AF30-D15-B051.jpg

    Staff gihin ena gaman kohewath gahanna ba polim. Patta traffic parawal wala badu ganna
    ------ Post added on Aug 20, 2021 at 5:38 PM
     
    • Like
    Reactions: pathaleiretta

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Announcement eka giyata passe wedyi. Ude shape eke ATM ekata gihin eeta passe thel gahagena baduth aran awa. Godak senega hitiye ne. Dan wedi wela.
    Mama adin passe meka duwanne aye office dawas wala. Mata ude yaddi athi tharam tibba diesel lock down eketh start karanna tharam.

    ada wenadata wada 50 mins late. Traffic nisa watage wedi. Dual ac neh. Re 9.30 ta witara gihn gahaganna wenawa den tiyena widihata
     
    • Like
    Reactions: hrm

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    ඇයි බන් මේ ලොක් ඩවුන් කරනව කිව්වම ඔක්කොම උන් ශෙඩ් වල තෙල් ගහන්න පෝලිමේ ඉන්නෙ? ලොක් ඩවුන් කාලෙ ගේ වටේ පදින්නද? :unsure: :unsure: :unsure:
    මේක ලොක්ඩවුන් එකක් නොවන නිසා. වඩට යන්න ඕනා උන්ට වැඩට යන්න වෙන නිසා