Lockdown - youtube videos

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඉන්දියාවේ ඇදිරි නීතිය කඩ උන්ට ලැබෙන දඩුවම්...අන්ලිමිටඩ් යූටියුබ් දාගෙන ඉන්න උන් බලපල්ලා..




    පුක පැලෙන්න පොලු පාර දෙනවා..



    පුක බේරගන්න බයික් දාලා දුන්නේ..:P

    ගුටි කද්දී බයික් එකේ ආපු අනිත් එකාවත් මතක නෑ..





    ඒ අතරේ පොලිසියේ උනුත් ගුටි කනවා..





    සමහර උන් ගුටි කාලා අඩනවා..පොලු පාර දෙන්න ගිහින් පොලිස් කාරයෙක් ගල් පාරක් කන හැටි..





    පොලු පාර කන්න බැරුව බයිසිකලේ දාලා දුවන උන්..

    නීතිය කඩ කලාට පොඩි කාලේ දඩුවමක්..


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    නීතිය කඩලා පොලිසිය එක්ක වාද කරන ගෑණු.පාර මැද ගෙම්බා පන්නන හැටි...පොලිසියේ උන්ම වලි

     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113








    මේකේ තමයි ආතල්ම සීන් එක තියෙන්නේ..පාර මැද තිලක තියලා පොලු පාර දෙන්නේ








    කොරෝනා හැදිච්ච එකෙක්ද කොහෙද බිම වැලලෙන්න හදනවා








    ක්‍රිකට් ගහන්න ගිය හුච්ච කොල්ලෝ ටිකක්




    කඩයක් ඇරගෙන හිටිය එකෙකුට නෙල හැටි

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113




    තායිලන්තයේ නගර වහලා දැම්මට පස්සේ තත්ත්වේ

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    නේපාලේ ඇදිරි නීතිය කඩ කරපු උන් අල්ලන විදිය..

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඇදිරි නීතිය කඩකරපු උන්ට ලංකාවේ පොලිසිය සලකන හැටි