#LockDownSL

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ලොක්ඩවුන් නොකර කොහොමද බන් අපේ එවුන්ව පාලනය කරන්නෙ :lol::lol:





    jkGWKjP.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක අැත්ත උනාට රට ලොක් ඩවුන් කරොත් උඹලට කන්න වෙන්නෙ පස්.:P


    :lol:අහ් ඒක තමා අර රුචිර කියන ඵකත් ලොක් ඩවුන් ලොක් ඩවුන් කිය කිය මතුරන්නෙ..:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට වසා දමන්නේ නැත..ආයෙ ආයෙ එකම කියන්ඩ බැ ඉතින්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    පොඩ්ඩක් කැස්සා නං හොඳ පර්සනල් ස්පේස් එකක් හදාගතහැකි වෙයි නේහ්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    පොඩ්ඩක් කැස්සා නං හොඳ පර්සනල් ස්පේස් එකක් හදාගතහැකි වෙයි නේහ්

    Gal parak poro parak ehema kannath puluwan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lockdown karoth internet awillath iwarayi puthe :P:P:P:P

    රුචිරගෙ පාන්ඩුව තිබ්බ නම් මෙලහකට සමාජ ජාල බ්ලොක් , ඒක නිසා අවුලක් nA රුචිරලට ඒව ගානක් නැ..:lol::lol::lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    Some of this stuff is too posh for our blood.
    E.g. Visiting elderly relatives. If you are infected and not yet known then you might infect the elderly who are extremely vulnerable. Developed countries can do that because they can get themselves tested, and they can take precautions, and they have facilities. In Sri Lanka the best thing is to isolate them as much as possible. They will feel lonely but they will live. Also you can talk to them over the phone.

    But basically this is a good plan for the busy society.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදිලාවත් Lockdown කලොත් සමහර කියන කතා අහද්දී හිනා යාවි...:D

    එහෙම තත්වයක් නැ ඔක්කොම අසාධිතයො ඩිරෙක්ට් කන්ටැක් වලින් ආසාධිත පිරිස් .. බය වෙන්ඩ එපා මැතිවරණෙට කලින් ලෙඩ හොද කරන්ඩ ෆුල් ට්‍රයි අපි..
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එහෙම තත්වයක් නැ ඔක්කොම අසාධිතයො ඩිරෙක්ට් කන්ටැක් වලින් ආසාධිත පිරිස් .. බය වෙන්ඩ එපා මැතිවරණෙට කලින් ලෙඩ හොද කරන්ඩ ෆුල් ට්‍රයි අපි..
    :love:
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    වැරදිලාවත් Lockdown කලොත් සමහර කියන කතා අහද්දී හිනා යාවි...:D

    Lock down karan na ban curfew davi heta Nomination aran ewara una gamanma. Unp kedichcha set ekathuwenna nodee heta Nomination ewarakarana eka tama main priority eka. Unp lock down weno😀 Puttalam kachcheriya danuth open lu