කොහොමද බන් නිවැරදිව ලෙව කරන්නෙ?
හරි වැරදි කියල මගුලක් නෑ. එ‍්කි අකමැත්තක් නැත්තම් උඹ අාස විදිහට කරපන්. හැබැයි ඔහේ ගත්ත ගමන් ලෙව කන්ඩ ගියොත් නම් ගොඩක් කෙල්ලොන්ට කිචි. අනික clean නැතිව අැති කියල හිතල අවුල් ගහන්නත් පුළුවන්. එ‍් නිසා wash එකක් දාල, මුලින් මසාජ් එකක් දාල, කිස් කරල වගේ පටන් ගනින්.
Over යන්ඩ නම් එපා. ගොඩක් කෙල්ලොන්ට foot fetish ඕනවට වඩා වැඩි උන්ව එපා වෙනවා. මොකද අන්තිමට වෙන මොනවත් කරන් නෑ ඕකම විතරයිනෙ. එ‍් නිසා එයාට එපා නොවෙන විදිහට අනිත් දේවල් එක්ක balance එකේ කරහන්.
එකපාරටම ඕක කරන්න ගන්න අවුල් වගේ නම් හොඳම දේ කෙල්ලව හාන්සි කරල අරින ගමන් කරන එක. ගොඩක් කෙල්ලො naturally කකුල් දෙක දෙපැත්තට දාන්න බලන්නෙ. එ‍් වෙනුවට ටිකක් වෙලාවක් පපුවෙ තියාගෙන කරල ඊට පස්සෙ අරින අතරෙම එක කකුලක් වගේ අරන් ටිකක් lick කරල බලහන්. අකමැති නෑ වගේ නම් හරි, තවත් turn on වෙනවා වගේ නම් හරි වැඩිපුර කරන්න පුළුවන්නෙ. විශේෂ වෙනසක් නෑ වගේ පේනවා නම් දිගට කරන්න එපා.
මේක විතරක් නෙවෙයි කොයි දේත් කෙල්ලගෙ reaction එක මොන වගේද කියල අවධානයෙන් කරාම ලේසියි. එ‍්කි අකැමති හරි, අමාරුවෙන් ඉන්න හරි වගේ දේවල් බලෙන් කරන්න යන්න එපා. වාතයක් වෙනවා.
අා තව ඉතින් තමන්ගෙම කෙල්ල නම් හොඳම දේ මුලින්ම හොඳ තැනකින් full pedicure එකක් කරවගෙන ඊට පස්සෙ කොහෙට හරි එක්කන් යන එක. එතකොට කකුල් clean වෙලා නිසා එයාලත් අාසයි, අපිටත් කරන්න ගත්තට පස්සෙ එපා වෙන් නෑ.
Eye contact කෙල්ලගෙ විදිහ අනුව පාවිච්චි කරහන්. සමහරු බලාගෙනම ඉඳල feeling එක ගන්න අාසයි, සමහර කෙල්ලො එ‍්ක අැහැට පේන් නැතිව විඳින්න අාසයි.