මට චු බරයි මම කරල එන්නම්ei machang la okoma sinhala talks ekeka danna ko nikan kammali kama yannath ekka.![]()

මට චු බරයි මම කරල එන්නම්ei machang la okoma sinhala talks ekeka danna ko nikan kammali kama yannath ekka.![]()

මට චු බරයි මම කරල එන්නම්![]()

කරුනාකර මටත් ඔය අම්ණූම දෙන්නමම ඕවා සංගත තැටි ලෙස මිලදී ගත්තා.. ඔය වෙබ් අඩවිය නම් මගේ එකක් නෙමේ. මම ඔය ඇමිණුම සොයා ගත්තෙ වෙබ් අවකාශය පිරික්සන අතරතුරේදී!! ඔය ගැන උනන්දු වූවාට ඔබටත් පින්
ei machang la okoma sinhala talks ekeka danna ko nikan kammali kama yannath ekka.![]()

guruthuma mage sinhala varadida?ese wana wita niwaradi karanu mana.liyanaya pasuwa karannemi dan karoth mage ellaya wardinu atha.![]()
වැරදී වැරදී ඉගෙන ගන්න දේවල් තමා ජීවිතයට ආලෝකයක් වෙන්නෙ.. සහෝදරයා ටිකෙන් ටික සිංහලෙන් ලියනය කරන්න!! ඉබේම හුරු වේවි

අනේ මට නම් ඔය ශුද්ධ සිංහල බෑ මචන් දන්න සිංහලෙන් ටෝල්ක් එක දෙන්නම් උඹල දාපන් අපි බලාගෙන ඉගෙන ගන්නම් කෝ ටික ටික
(අනික ඔය දන්නෙ නැති මහප්රාන කියවන්න ගිහින් දිව උලුක් උනොත් එහෙම කතා කරගන්නත් බැරි වෙනවා )![]()

කරුනාකර මටත් ඔය අම්ණූම දෙන්න
අනේ මට නම් ඔය ශුද්ධ සිංහල බෑ මචන් දන්න සිංහලෙන් ටෝල්ක් එක දෙන්නම් උඹල දාපන් අපි බලාගෙන ඉගෙන ගන්නම් කෝ ටික ටික
(අනික ඔය දන්නෙ නැති මහප්රාන කියවන්න ගිහින් දිව උලුක් උනොත් එහෙම කතා කරගන්නත් බැරි වෙනවා )![]()
භාෂාවෙ වැරදි තේරුම් ගත යුත්තේ තමාමය.... දැක්කොත් මම එවලේම පෞද්ගලික පණිවිඩයක් මාර්ගයෙන් වැරැද්ද නිවැරදි කරන්නම්

එහෙයි එහෙයි ගුරුතුමන්Zමිතුරන් අතරේත් යැව්වොත් යෙහෙකි
http://www.4shared.com/dir/39101669/c38a85f1/Sadaham_Sisila_-_Dhamma_Sakach.html
guruthuma lockerz thulin obada yamkisi deyak laba ganimata ara adamin sitinneda?lakunu keeyada methan wana thuru?![]()
මා ප්රිය සබද, ඔබගේ ගුරුතුමා ඔබමය... මම වෙනත් කාර්යයක් නිම කිරීම වස් රැදී සිටිමි.. ලකුණු 708ක් වැනි ස්වල්පයක් පමණක් මා අතැ ඉතිරිව තිබේ

මචන්ලා කවුද මැලේ ස්ට්රීට් එකේ තියෙන බර්ගර් කින් එකෙන් සබ්මැරීන් එකක් කාල තියෙන්නෙ?
(අර ස්ට්රීට් ෆුඩ් ටයිප් එකේ සීන් එක)
මා ප්රිය සබද, ඔබගේ ගුරුතුමා ඔබමය... මම වෙනත් කාර්යයක් නිම කිරීම වස් රැදී සිටිමි.. ලකුණු 708ක් වැනි ස්වල්පයක් පමණක් මා අතැ ඉතිරිව තිබේ
මෙහෙමයි බන් කවුන්ට් ඩවුන් එකේ ටයිම් රෙන්ජ් එකට අනුව අද 5 වෙනකන් මේක තයෙන්නත් පුලුවන් නැත්නම් නොතියෙන්නත් පුලුවන් ඒත් අද ග්ලෝරි හෝල් එකේ රෙඩිම්ෂන් අප්ඩේට් එක ගිය නිසා බොහෝ දුරට අද තියේවි කියල හිතනවාadat ne wage shit:S
කට්ටිය සූදානම් සුවයෙන් සිටිනු මෑන....... Lockerz bonus redemption ගිය වර ඒක ආරම්භ වුනෙ 2.30 -- 3.00 අතර, අවදානයෙන් සිටින්න....![]()
Redemption update: Here are a few reminders about redemptions.1) Only those eligible are allowed to enter
2) Permission to participate does not guarantee success at redeeming a particular item or any item
3) Although there are thousands and thousands of items available, supplies are still limited
4) Redemptions occur while supplies last
Good luck, members!