~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම ඕවා සංගත තැටි ලෙස මිලදී ගත්තා.. ඔය වෙබ් අඩවිය නම් මගේ එකක් නෙමේ. මම ඔය ඇමිණුම සොයා ගත්තෙ වෙබ් අවකාශය පිරික්සන අතරතුරේදී!! ඔය ගැන උනන්දු වූවාට ඔබටත් පින්
කරුනාකර මටත් ඔය අම්ණූම දෙන්න
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ei machang la okoma sinhala talks ekeka danna ko nikan kammali kama yannath ekka.:yes:

    අනේ මට නම් ඔය ශුද්ධ සිංහල බෑ මචන් දන්න සිංහලෙන් ටෝල්ක් එක දෙන්නම් උඹල දාපන් අපි බලාගෙන ඉගෙන ගන්නම් කෝ ටික ටික
    (අනික ඔය දන්නෙ නැති මහප්‍රාන කියවන්න ගිහින් දිව උලුක් උනොත් එහෙම කතා කරගන්නත් බැරි වෙනවා ) :rofl:
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    guruthuma mage sinhala varadida?ese wana wita niwaradi karanu mana.liyanaya pasuwa karannemi dan karoth mage ellaya wardinu atha.:oo:

    භාෂාවෙ වැරදි තේරුම් ගත යුත්තේ තමාමය.... දැක්කොත් මම එවලේම පෞද්ගලික පණිවිඩයක් මාර්ගයෙන් වැරැද්ද නිවැරදි කරන්නම්
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    වැරදී වැරදී ඉගෙන ගන්න දේවල් තමා ජීවිතයට ආලෝකයක් වෙන්නෙ.. සහෝදරයා ටිකෙන් ටික සිංහලෙන් ලියනය කරන්න!! ඉබේම හුරු වේවි

    guruthuma lockerz thulin obada yamkisi deyak laba ganimata ara adamin sitinneda?lakunu keeyada methan wana thuru?:confused:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අනේ මට නම් ඔය ශුද්ධ සිංහල බෑ මචන් දන්න සිංහලෙන් ටෝල්ක් එක දෙන්නම් උඹල දාපන් අපි බලාගෙන ඉගෙන ගන්නම් කෝ ටික ටික
    (අනික ඔය දන්නෙ නැති මහප්‍රාන කියවන්න ගිහින් දිව උලුක් උනොත් එහෙම කතා කරගන්නත් බැරි වෙනවා ) :rofl:
    :lol::oo::yes:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අනේ මට නම් ඔය ශුද්ධ සිංහල බෑ මචන් දන්න සිංහලෙන් ටෝල්ක් එක දෙන්නම් උඹල දාපන් අපි බලාගෙන ඉගෙන ගන්නම් කෝ ටික ටික
    (අනික ඔය දන්නෙ නැති මහප්‍රාන කියවන්න ගිහින් දිව උලුක් උනොත් එහෙම කතා කරගන්නත් බැරි වෙනවා ) :rofl:

    ඔය ඉන්නෙ ගින්දර කොල්ලො
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන්ලා කවුද මැලේ ස්ට්‍රීට් එකේ තියෙන බර්ගර් කින් එකෙන් සබ්මැරීන් එකක් කාල තියෙන්නෙ?
    (අර ස්ට්‍රීට් ෆුඩ් ටයිප් එකේ සීන් එක)
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    භාෂාවෙ වැරදි තේරුම් ගත යුත්තේ තමාමය.... දැක්කොත් මම එවලේම පෞද්ගලික පණිවිඩයක් මාර්ගයෙන් වැරැද්ද නිවැරදි කරන්නම්

    paudgalika paniwida yawemata tharam mahansi nowenna.kamak natha mma ewa handuna gannam.

    obata ma kiwoth mama kolamba jathiyanthara pasalakata giya druwekbawa mama?:rolleyes:
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    guruthuma lockerz thulin obada yamkisi deyak laba ganimata ara adamin sitinneda?lakunu keeyada methan wana thuru?:confused:

    මා ප්‍රිය සබද, ඔබගේ ගුරුතුමා ඔබමය... මම වෙනත් කාර්යයක් නිම කිරීම වස් රැදී සිටිමි.. ලකුණු 708ක් වැනි ස්වල්පයක් පමණක් මා අතැ ඉතිරිව තිබේ
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    මා ප්‍රිය සබද, ඔබගේ ගුරුතුමා ඔබමය... මම වෙනත් කාර්යයක් නිම කිරීම වස් රැදී සිටිමි.. ලකුණු 708ක් වැනි ස්වල්පයක් පමණක් මා අතැ ඉතිරිව තිබේ

    obawan ayek mehi sitima saha pilithuru deema itha gawrawayak saha wasanawaki.lakunu 700 kin pankadu deyak koya ganimata bari nowana bawa mage wiswasayai.:yes:
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    කට්ටිය සූදානම් සුවයෙන් සිටිනු මෑන....... ගිය වර Lockerz bonus redemption එක ආරම්භ වුනෙ 2.30 -- 3.00 අතර, අවදානයෙන් සිටින්න....:yes::yes:
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    මචන්ලා කවුද මැලේ ස්ට්‍රීට් එකේ තියෙන බර්ගර් කින් එකෙන් සබ්මැරීන් එකක් කාල තියෙන්නෙ?
    (අර ස්ට්‍රීට් ෆුඩ් ටයිප් එකේ සීන් එක)

    මම එය අනුභව කර ඇත්තෙමි... ඉතා රසවත් ඇසට ප්‍රිය අහාරයකි
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මා ප්‍රිය සබද, ඔබගේ ගුරුතුමා ඔබමය... මම වෙනත් කාර්යයක් නිම කිරීම වස් රැදී සිටිමි.. ලකුණු 708ක් වැනි ස්වල්පයක් පමණක් මා අතැ ඉතිරිව තිබේ

    ඉතිරිව තිබේ කියෙන්නෙ කලින් තිබ්බ ඒව රෙඩීම් කරාද මචන්?

    adat ne wage shit:S
    මෙහෙමයි බන් කවුන්ට් ඩවුන් එකේ ටයිම් රෙන්ජ් එකට අනුව අද 5 වෙනකන් මේක තයෙන්නත් පුලුවන් නැත්නම් නොතියෙන්නත් පුලුවන් ඒත් අද ‍ග්ලෝරි හෝල් එකේ රෙඩිම්ෂන් අප්ඩේට් එක ගිය නිසා බොහෝ දුරට අද තියේවි කියල හිතනවා
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙන්න අලුත්ම අප්ඩේට් එක දැන් දාල තියෙන්නෙ

    Redemption update: Here are a few reminders about redemptions.1) Only those eligible are allowed to enter
    2) Permission to participate does not guarantee success at redeeming a particular item or any item
    3) Although there are thousands and thousands of items available, supplies are still limited
    4) Redemptions occur while supplies last
    Good luck, members!