~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ayyo ada mata 11 idala 4 vanakam class

    එහෙනම් ප්‍රශ්නේ බර පතලයි...
    හ්ම්, නොට්ස් නම් කවදා හරි ගන්න පුලුවන් නේ..
    මේ පාර තමයි මේ අය පොයින්ට්ස් අඩු කරලා තියෙන්නේ..
    ඒ හින්දා ඒ ගෑන පොඩ්ඩක් හිතන්න..
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    තවම ඔයා ෆිල් කලේ නෑද්ද..
    ඔයාට මොනවාද දෑන ගන්න ඕනේ..
    අහන්න මං කියලා දෙන්නම්..

    naha ayye mama robo form ekanam fill kala.. eth redemption welawata eeta amatharawa fill karanna monawa hari enawada.. mama
    full name
    address
    age
    bday
    telephone
    mail
    fill kala...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    එහෙනම් ප්‍රශ්නේ බර පතලයි...
    හ්ම්, නොට්ස් නම් කවදා හරි ගන්න පුලුවන් නේ..
    මේ පාර තමයි මේ අය පොයින්ට්ස් අඩු කරලා තියෙන්නේ..
    ඒ හින්දා ඒ ගෑන පොඩ්ඩක් හිතන්න..

    ane manda
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    naha ayye mama robo form ekanam fill kala.. eth redemption welawata eeta amatharawa fill karanna monawa hari enawada.. mama
    full name
    address
    age
    bday
    telephone
    mail
    fill kala...

    ඊට අමතරව නම් දෑනට අවශ්‍ය වෙන්නේ නෑ..
    ඔයා රොබො ෆොම් එක ෆිල් කලා නම් හරි..

    අපිනම් ඔටෝ ෆිල් ෆොම්ස් තොරගත්තේ..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane manda

    නොට්ස් වලින් කරන්න අමාරුම නම්
    යාලුවා ක්ලාස් එකට යන්න..
    මේවා අපිට කවදා හරි ගන්න බෑරියෑ..
    අනික හොදට ඉගෙන ගෙන, හොද රස්සාවක් ලෑබුනාම..
    මේවා නිකන්ම ලෑබේයි.. ;)
    ඔයා අධ්‍යාපනයට මුල් තෑන දෙන්න..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wijaya graphics macho

    පරිගණක කොස් එකක් නම් ගියෙ නෑතුවාටත් කමක් නෑ..
    මං හිතුවේ තාම ඉගෙන ගන්න කොල්ලෙක් කියලා... :P

    පරිගණක ක්ලාස් එකක් මිස් වුනාට කමක් නෑ..
    අපේ එළකිරි එකෙන් දන්නේ නෑති දෙයක් අහලා තිබ්බොත් අපිට වේලාවක් තියෙද්දි වුනත් කියලා දෙන්න බෑරි නෑ නේ..
    :D;)
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!

    නොට්ස් වලින් කරන්න අමාරුම නම්
    යාලුවා ක්ලාස් එකට යන්න..
    මේවා අපිට කවදා හරි ගන්න බෑරියෑ..
    අනික හොදට ඉගෙන ගෙන, හොද රස්සාවක් ලෑබුනාම..
    මේවා නිකන්ම ලෑබේයි.. ;)
    ඔයා අධ්‍යාපනයට මුල් තෑන දෙන්න..
    :)
    :yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hari hari api thava balamuko.. balmu vasanava thenavada kiyala

    aah ...thnkuu bro :D

    siraawata:yes::yes::yes::D:D

    වාසනාව අවාසනාව කොහොම වුනත්..
    මේ වෑඩේ සාර්ථක වෙන කම් මට තවම හිතා ගන්න බෑරිවයි ඉන්නේ..
    හේතුව.. කලින් වටාවලටත් වෑඩිය මේ පාර ලොකර්ස් වලට හුගක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා..
    :)