~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

gonowqa

Member
Jul 8, 2010
202
29
0
HAFFA SINHALA SABDAKOSHAYAK NE:P

සිංහල රැකගැනීමට නම් සිංහල භාවිතා කල යුතුමයි. එසේ නොකල හොත් මෑත අනාගතයේදීම අපගෙ භාෂාවද ලෝකයේ මළ භාෂා ගොන්නට එකතු වනු නිසැකයි
 
presanth

Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    සිංහල රැකගැනීමට නම් සිංහල භාවිතා කල යුතුමයි. එසේ නොකල හොත් මෑත අනාගතයේදීම අපගෙ භාෂාවද ලෝකයේ මළ භාෂා ගොන්නට එකතු වනු නිසැකයි

    Eseya.
    oba karanna u me anagi kriyawa ma da itha agaya karannemi.thawaduratath karagena yanu manawi.:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දන්නෙම නැතුව පුටුවෙම නින්ද ගිහින් :confused:
    හොද වෙලාවට මුනුපොතෙන් කෙටි පණීවිඩයක් ආවෙ:P
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    49 kohoma wethath mahacharyanam wenna barina.
    athatama godak hondai bro oyage sinhala.:yes:

    ow ban ,,,me ayya ge wayasa athatama 49 i,,, meya apita wadiaya danumen ugath kenekne :yes:,,,,,api dena wadan walata meya sinhalen apita kalanthe danna diiiii:rofl::rofl::rofl::rofl:
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    Eseya.
    oba karanna u me anagi kriyawa ma da itha agaya karannemi.thawaduratath karagena yanu manawi.:yes:

    මා ප්‍රිය ම්ත්‍රයාත් සිංහල භාවිතයට හුරු උනොත් අගනේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Umbalata ninda yanawa wage nam ...Hiru FM eka dagena hitapan..dan pati roll yanawa..patta fun..hehe ninda yana ekak na :P
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    obage yojanawa kadimai.ma para suddange basawa un ha samanwa katha karada,ape basada amathaka nokaruweya.obata eya peneda?

    සිංහල තරම් දැකුම්කලු එසේම කියවීමට සිත් වන භාෂාවක් මේ මුලු විශ්වයෙම තිබේය කියා මට නම් නොසිතේ. සිංහල අකුරෙන් නොවූවත් ඔබගෙ වෙහෙසට මාගෙ ප්‍රනාමය
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    සිංහල තරම් දැකුම්කලු එසේම කියවීමට සිත් වන භාෂාවක් මේ මුලු විශ්වයෙම තිබේය කියා මට නම් නොසිතේ. සිංහල අකුරෙන් නොවූවත් ඔබගෙ වෙහෙසට මාගෙ ප්‍රනාමය

    sinhala akuren yathuru liyanaya kirimata siduwi athe ingrisi yaturu liyanayak pamank thibema nisaya.nathinam eyada kala hakiya.:yes: