~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

gonowqa

Member
Jul 8, 2010
202
29
0
ඒ කියන්නෙ වැඩිපුර Ues කරන්නෙ English...?

නෝ බ්‍රදර්, අයි ඈම් යූසින්ග් ඉන්ග්ලිශ් ඉෆ් අයි බෑඩ්ලි වෝන්ට් ඉට්.. අයි ඈම් ඕල්වේස් යූසින්ග් මයි මදර් ලැන්වේජ්! ඩිඩ් යූ ගෙට් ඉට්?
 
war1911

Member
Dec 23, 2008
556
25
0
නිවන් මඟ
ඔබත් මමත් ලොව සියල්ලනුත් සැම දා අපේක්ෂා කරන‍, සොයන එකම එක දෙයක් වෙයි. එනම් සියලු සැනසීම යි. ලෝකීය වූ සියලු දෙයින් අවසානයේ දී බලාපොරොත්තු වන එකම දේ සැනසීම යි. මෙය ඔබ පිළිගන්නවා ද? ඔබ ඔබෙන් ම අසා බලන්න. මෙය විමසා සිටීමට ඔබට සිටින එකම විශ්වාසදායී හිතෛශිවන්තයා ඔබම පමණි. එනම් ඔබගේ හෘද සාක්ෂිය පමණි.
සියලු සැනසීම නිවනයි.
අප සියපු දේ කරන්නේ නිවන අපේන්ෂාවෙනි.
නිවන නොමැති තැන ඇත්තේ ගින්න යි. එය දුකකි. දුක් ගින්න අප වෙලා ගන්නේ නිවන අප වෙතින් ඈත් වූ විට යි. දුක යනු කුමක් ද?
මා මෙලොවට බිහිවූ දා පටන් මේ මොහොත දක්වා ම සෑම මොහොතකම ලෝකයෙන් යමක් සොයමින් සිටියෙමි. එසේ කරන ලද්දේ එය මා හට අවශ්‍යය යන සිතුවිල්ල සහ එය නොලැබීම දුකක් ය යන සිතිවිල්ල මා පෙළන ලද හෙයිනි.
මා හට යැපීමට ලැබුණු ආහාරය මා හට දුකක් වන්නේ එහි වරදක් නිසා නොව එහි යම් වරදක් ඇතැ යි මා තුළ ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. වාසය සඳහා ලැබී තිබෙන නිවහන මා හට දුකක් වන්නේ එහි අඩුවක් නිසා නොව එහි අඩුවක් ඇතැයි මා තුල ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. රෝගී වීම ස්වාභාවික දෙයකි. මා හට වැළඳුණු රෝගය දුකක් වන්නේ එසේ රෝගී වීම දුකක් ය යන සිතිවිල්ල හේතුවෙනි. ලැබී තිබෙන තනතුර මා හට දුක් දෙන්නේ එහි යම් අඩුවක් නිසා නොව එය මා හට තරම් නොවේ යැයි මා තුළ ඉපදුණු සිතිවිල්ල හේතුවෙනි. තම සියදිවි හානි කරගැනීමට පවා පෙළඹෙන තරමට කෙනෙකුගේ ජීවිතය ඔහුට දුකක් වන්නේ ජීවත් වීම දුකක් ය යන සිතිවිල්ල ඔහු පීඩාවට පත් කරන හෙයිනි.
ලෝකය දුකක් වන්නේ ලෝකයෙහි යම් වරදක් නිසා නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිසා ය. සියලු දුකින් නිදහස් වීමට මා කළ යුත්තේ ලෝකයෙහි වරද නිවැරදි කිරීමට යාම නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිවැරදි කර ගැනීම යි. සිතිවිලි උපදින්නේ මට අවශ්‍ය නිසා නොවේ. සංසාරයේ මා මෙතෙක් පුරුදු කර තිබෙන්නේ උපදින සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වීමට නොව ඉපදුණු සිතිවිල්ල මත ක්‍රියාකර දුකින් නිදහස් වීමට යි. එසේ පුරුදු වූ ජීවිතය තුළ තව තවත් සිතිවිලි උපදී. නිදහස පතා ඒවා මත ක්‍රියා කරමින් සසර ගමනේ තව තවත් ඇලෙයි.
මා මෙසේ අනන්ත දුකට පත් කරන සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වන්නේ කෙසේ ද? මෙහි ඇතුලත් ධර්ම සාකච්ඡා ශ්‍රවනය කර ඔබට ඒ සඳහා උපකාරයක් ලැබේදැයි භාවිතය තුලින් විමසා බලන්න.
තෙරුවන් සරණයි.
 
presanth

Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    නෝ බ්‍රදර්, අයි ඈම් යූසින්ග් ඉන්ග්ලිශ් ඉෆ් අයි බෑඩ්ලි වෝන්ට් ඉට්.. අයි ඈම් ඕල්වේස් යූසින්ග් මයි මදර් ලැන්වේජ්! ඩිඩ් යූ ගෙට් ඉට්?

    clear as crystal sir!:yes:
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    නිවන් මඟ ඔබත් මමත් ලොව සියල්ලනුත් සැම දා අපේක්ෂා කරන‍, සොයන එකම එක දෙයක් වෙයි. එනම් සියලු සැනසීම යි. ලෝකීය වූ සියලු දෙයින් අවසානයේ දී බලාපොරොත්තු වන එකම දේ සැනසීම යි. මෙය ඔබ පිළිගන්නවා ද? ඔබ ඔබෙන් ම අසා බලන්න. මෙය විමසා සිටීමට ඔබට සිටින එකම විශ්වාසදායී හිතෛශිවන්තයා ඔබම පමණි. එනම් ඔබගේ හෘද සාක්ෂිය පමණි.
    සියලු සැනසීම නිවනයි.
    අප සියපු දේ කරන්නේ නිවන අපේන්ෂාවෙනි.
    නිවන නොමැති තැන ඇත්තේ ගින්න යි. එය දුකකි. දුක් ගින්න අප වෙලා ගන්නේ නිවන අප වෙතින් ඈත් වූ විට යි. දුක යනු කුමක් ද?
    මා මෙලොවට බිහිවූ දා පටන් මේ මොහොත දක්වා ම සෑම මොහොතකම ලෝකයෙන් යමක් සොයමින් සිටියෙමි. එසේ කරන ලද්දේ එය මා හට අවශ්‍යය යන සිතුවිල්ල සහ එය නොලැබීම දුකක් ය යන සිතිවිල්ල මා පෙළන ලද හෙයිනි.
    මා හට යැපීමට ලැබුණු ආහාරය මා හට දුකක් වන්නේ එහි වරදක් නිසා නොව එහි යම් වරදක් ඇතැ යි මා තුළ ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. වාසය සඳහා ලැබී තිබෙන නිවහන මා හට දුකක් වන්නේ එහි අඩුවක් නිසා නොව එහි අඩුවක් ඇතැයි මා තුල ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. රෝගී වීම ස්වාභාවික දෙයකි. මා හට වැළඳුණු රෝගය දුකක් වන්නේ එසේ රෝගී වීම දුකක් ය යන සිතිවිල්ල හේතුවෙනි. ලැබී තිබෙන තනතුර මා හට දුක් දෙන්නේ එහි යම් අඩුවක් නිසා නොව එය මා හට තරම් නොවේ යැයි මා තුළ ඉපදුණු සිතිවිල්ල හේතුවෙනි. තම සියදිවි හානි කරගැනීමට පවා පෙළඹෙන තරමට කෙනෙකුගේ ජීවිතය ඔහුට දුකක් වන්නේ ජීවත් වීම දුකක් ය යන සිතිවිල්ල ඔහු පීඩාවට පත් කරන හෙයිනි.
    ලෝකය දුකක් වන්නේ ලෝකයෙහි යම් වරදක් නිසා නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිසා ය. සියලු දුකින් නිදහස් වීමට මා කළ යුත්තේ ලෝකයෙහි වරද නිවැරදි කිරීමට යාම නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිවැරදි කර ගැනීම යි. සිතිවිලි උපදින්නේ මට අවශ්‍ය නිසා නොවේ. සංසාරයේ මා මෙතෙක් පුරුදු කර තිබෙන්නේ උපදින සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වීමට නොව ඉපදුණු සිතිවිල්ල මත ක්‍රියාකර දුකින් නිදහස් වීමට යි. එසේ පුරුදු වූ ජීවිතය තුළ තව තවත් සිතිවිලි උපදී. නිදහස පතා ඒවා මත ක්‍රියා කරමින් සසර ගමනේ තව තවත් ඇලෙයි.
    මා මෙසේ අනන්ත දුකට පත් කරන සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වන්නේ කෙසේ ද? මෙහි ඇතුලත් ධර්ම සාකච්ඡා ශ්‍රවනය කර ඔබට ඒ සඳහා උපකාරයක් ලැබේදැයි භාවිතය තුලින් විමසා බලන්න.
    තෙරුවන් සරණයි.

    sadu sadu sadu
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    නිවන් මඟ
    ඔබත් මමත් ලොව සියල්ලනුත් සැම දා අපේක්ෂා කරන‍, සොයන එකම එක දෙයක් වෙයි. එනම් සියලු සැනසීම යි. ලෝකීය වූ සියලු දෙයින් අවසානයේ දී බලාපොරොත්තු වන එකම දේ සැනසීම යි. මෙය ඔබ පිළිගන්නවා ද? ඔබ ඔබෙන් ම අසා බලන්න. මෙය විමසා සිටීමට ඔබට සිටින එකම විශ්වාසදායී හිතෛශිවන්තයා ඔබම පමණි. එනම් ඔබගේ හෘද සාක්ෂිය පමණි.
    සියලු සැනසීම නිවනයි.
    අප සියපු දේ කරන්නේ නිවන අපේන්ෂාවෙනි.
    නිවන නොමැති තැන ඇත්තේ ගින්න යි. එය දුකකි. දුක් ගින්න අප වෙලා ගන්නේ නිවන අප වෙතින් ඈත් වූ විට යි. දුක යනු කුමක් ද?
    මා මෙලොවට බිහිවූ දා පටන් මේ මොහොත දක්වා ම සෑම මොහොතකම ලෝකයෙන් යමක් සොයමින් සිටියෙමි. එසේ කරන ලද්දේ එය මා හට අවශ්‍යය යන සිතුවිල්ල සහ එය නොලැබීම දුකක් ය යන සිතිවිල්ල මා පෙළන ලද හෙයිනි.
    මා හට යැපීමට ලැබුණු ආහාරය මා හට දුකක් වන්නේ එහි වරදක් නිසා නොව එහි යම් වරදක් ඇතැ යි මා තුළ ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. වාසය සඳහා ලැබී තිබෙන නිවහන මා හට දුකක් වන්නේ එහි අඩුවක් නිසා නොව එහි අඩුවක් ඇතැයි මා තුල ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. රෝගී වීම ස්වාභාවික දෙයකි. මා හට වැළඳුණු රෝගය දුකක් වන්නේ එසේ රෝගී වීම දුකක් ය යන සිතිවිල්ල හේතුවෙනි. ලැබී තිබෙන තනතුර මා හට දුක් දෙන්නේ එහි යම් අඩුවක් නිසා නොව එය මා හට තරම් නොවේ යැයි මා තුළ ඉපදුණු සිතිවිල්ල හේතුවෙනි. තම සියදිවි හානි කරගැනීමට පවා පෙළඹෙන තරමට කෙනෙකුගේ ජීවිතය ඔහුට දුකක් වන්නේ ජීවත් වීම දුකක් ය යන සිතිවිල්ල ඔහු පීඩාවට පත් කරන හෙයිනි.
    ලෝකය දුකක් වන්නේ ලෝකයෙහි යම් වරදක් නිසා නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිසා ය. සියලු දුකින් නිදහස් වීමට මා කළ යුත්තේ ලෝකයෙහි වරද නිවැරදි කිරීමට යාම නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිවැරදි කර ගැනීම යි. සිතිවිලි උපදින්නේ මට අවශ්‍ය නිසා නොවේ. සංසාරයේ මා මෙතෙක් පුරුදු කර තිබෙන්නේ උපදින සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වීමට නොව ඉපදුණු සිතිවිල්ල මත ක්‍රියාකර දුකින් නිදහස් වීමට යි. එසේ පුරුදු වූ ජීවිතය තුළ තව තවත් සිතිවිලි උපදී. නිදහස පතා ඒවා මත ක්‍රියා කරමින් සසර ගමනේ තව තවත් ඇලෙයි.
    මා මෙසේ අනන්ත දුකට පත් කරන සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වන්නේ කෙසේ ද? මෙහි ඇතුලත් ධර්ම සාකච්ඡා ශ්‍රවනය කර ඔබට ඒ සඳහා උපකාරයක් ලැබේදැයි භාවිතය තුලින් විමසා බලන්න.
    තෙරුවන් සරණයි.

    ඔබතුමා භාගත කර ගත්තාද?
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    aganeya.obe upakaraya mata ethamath wdagath wana bawata noanumanaya.namuth thawama purudunathi nisawn puruduwi yahamin sinhala akuru liyanaya karannam.

    වැරදී වැරදී ඉගෙන ගන්න දේවල් තමා ජීවිතයට ආලෝකයක් වෙන්නෙ.. සහෝදරයා ටිකෙන් ටික සිංහලෙන් ලියනය කරන්න!! ඉබේම හුරු වේවි
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    වැරදී වැරදී ඉගෙන ගන්න දේවල් තමා ජීවිතයට ආලෝකයක් වෙන්නෙ.. සහෝදරයා ටිකෙන් ටික සිංහලෙන් ලියනය කරන්න!! ඉබේම හුරු වේවි

    guruthuma mage sinhala varadida?ese wana wita niwaradi karanu mana.liyanaya pasuwa karannemi dan karoth mage ellaya wardinu atha.:oo:
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    ow ayya obage site 1k thibbe mama 1k bagatha..bohoma pin

    මම ඕවා සංගත තැටි ලෙස මිලදී ගත්තා.. ඔය වෙබ් අඩවිය නම් මගේ එකක් නෙමේ. මම ඔය ඇමිණුම සොයා ගත්තෙ වෙබ් අවකාශය පිරික්සන අතරතුරේදී!! ඔය ගැන උනන්දු වූවාට ඔබටත් පින්