Lockerz---Tha real deal by experience

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    lockerz PTZඑකතු කරන හැටි...

    මචංලා ලොකර්ස් කියන්නෙ නොමිලේ තෑගි දෙන සයිට් 1ක්, ගොඩාක් අය ගිනුම් හදාගන්න හැටි කියලා දුන්නට පොයින්ට්ස් එකතු කරන විදිය කියල දෙන්නේ නැහැ,ඒ නිසා මම හිතුව ඒ ගැන කියලා දෙන්න, මේ දේ කියන්නේ හැමොටම ගිනුම් ඇති කියලා හිතාගෙන, සාමාන්යෙන් දවසකට පොයින්ට් 6ක් අවම ගන්න පුලුවන්, ලොකර්ස් වෙබ් 1කේ පහල වම් කෙලවර
    (1) ක්ලික් කරලා දවසකට පොයින්ට් 2ක් ගන්න පුලුවන්, තව පහල දකුනු කෙලවරේ තියන dailies(2) ( හරි ලකුණ) click කරලා ඒකෙන් අහලා තියන ප්‍රශ්ණයට මොකක් හරි උත්තරයක් දුන්නාම පොයින්ට් 2ක් ලැබෙනවා( උත්තරය හරියෑම අත්‍යවශය නොවේ ), තව උඩ මෙනුවේ ඇති play click කරලා එහි ඇති වීඩියෝ සම්පූර්නයෙන්ම නැරඹීම තුලිනුත් අදාල පොයින්ට් ගනන ලබාගත හැකියි.මීට අමතරව තමන් විසින් මෙම වෙබ් අඩවිය වෙත එකතු කරන නව සාමාජිකයන් වෙනුවෙන්ද පොයින් 2ක බැගින් ලබාගත හැකියි, ඉහත සියලුම ආකාර වලින් ලබාගන්නා පොයින්ට් දෙගුන කරගැනීමට නම් අප විසින් නව මිතුරන් 20 දෙනෙකුට වඩා මෙම අඩවිය වෙත එකතු කල යුතුයි, ඒ වගේම මිතුරන් 20 දෙනෙකු එකතු කලවිට නොමිලේම ටී ශර්ට් 1ක් ගෙදරටම ලැබේවි, ( අනිත් තෑගි ලබාගන්න 1ක නම් හිතන තරම්, කියන තරම් ලේසි නැහැ, නමුත් මෙම වෙබ් අඩවිය සැබෑ වෙබ් අඩවියක්, කිසිම වන්චාවක් නැහැ )
    99048817.png

    තව විස්තර ඔනේ අය මගෙන් අහන්න, ඉන්විටෙශන් ඔනේ අය ඊමේල් ලිපිනය pm කරන්න, මේ ලිපියට කැමති නම් +rep දීලම යන්න,


    Mita amatharawa dan Triple points denwa...ekata Z list status ekata yanda one...e kiyanne...Vedios saha Invitation walata...points 12k hambu wenawa...

    harima lesi points gannda...oya kiyana tharan amaru na....

    mama nan recomend karanne...

    1st U have to become a Zlister...

    Then start watching Vedios...

    1st watch the "Lockerz Original Vedios".....because those are relatively low duration no more than 1Minutes...

    this my lockerz account..
    .

    ffddg.jpg



    PM me for ur Email adress