Viber Blackjack ගහමුද | Casino

009008

Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Patta. Casino ekakata gihin balanna asai bn minimum kiyak wage oneda? Just for fun ;)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොකර් ගහලා $300 විතර පරදයි. . පස්සේ වැඩේ අතැරලා දැම්මා. .
    කොහෙද ඉතින් අපිට ඉවසීම නෑනේ බන්. . ඉවසීම නැතුව පොකර් ගහන්න බෑ. .

    මේවා දකිද්දි ආයේ පොකර් ගහන්න හිතෙනවා බන්. .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    එල මචන් :) පුලුවන්නම් Poker ගැනත් දාපන්කෝ... දාලා තියෙනවනම් ලින්ක් එකකුත් එවන්න. rep added
    Poker ගැන නම් දාල නෑ. දාන්න කම්මැලී බන්.. ගොඩක් දේවල් ලියන්න ඕනෙ. :yes: