Lodge/Bungalow in Nuwaraeliya

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,209
    2,542
    113
    London
    Nuwaraeliya මැයි මාසයේ Hotels/Lodges ගාන අඩුද ?Off season නේද මේ කාලය?

    හොඳ location එකක තියෙන lodge/bungalow දන්නවද family එකකට ඉන්න. 1 night Rs 10,000 වගේ තියෙනවද ?

    Back in 2012 stayed in Tea Factory Hotel but did not like the food and the hotel is a quite far away from the town.

    Thanks