නැ බන් මාත් ඉන්නවා උබ එක්කඋත්තරේ කියලත් කියපු උත්තරේත් නොතේරෙන්නේ මට විතරද
උත්තරේ කියලත් කියපු උත්තරේත් නොතේරෙන්නේ මට විතරද
නැ බන් මාත් ඉන්නවා උබ එක්ක
උත්තරේ නොතේරුනා කියලා දාපු අය වෙනුවෙන්.
අවස්තාව 1.
නිල් 100 ක් කියල නොහිතා නිල් අය ඉන්නෙ එකයි කියල හිතන්න.
ප්‍රදාන සේවකයා කියන දේ ඇහුනහම හැමෝම වටපිට බලනවා, එතකොට එයාලට නිල් කෙනාව පේනවා, එතකොට නිල් නොවෙන අය හිතනව ආ මේ කිව්වෙ මේ පොර ගැන කියල. නිල් එකා වට පිට බලනවා, නිල් එකෙක්වත් නෑ, ඌ එතකොට තේරුම් ගන්නවා එහෙනම් නිල් ඉන්නෙ එක්කෙනයි, ඒ මම කියල. ඌ පටස් ගාල කොණ්ඩෙ පාට කියල පබා ගෙදර ගියා වගේ පැන්ශන් අරන් ගෙදර යනවා.
අවස්තාව 2.
හිතන්න නිල් අය දෙන්නක් ඉන්නවා කියලා, එතකොට අර ක්ලූ එක ලැබුනහම හැමෝම වටපිට බලනවා, නිල් නොවෙන අයට තව නිල් දෙන්නෙක්ව පේනවා, උන් හිතන්වා ප්‍රදාන සේවකයා කිව්වෙ උන් දෙන්නා ගැන තමා කියල.
නිල් උන් දෙන්නටම අනිත් එකාව පේනවා, එතකොට උන් හිතන්වා ආ එකම එකයි නිල් ඉන්නෙ, ඌ අද රෑට ලොක්කට කියල ගෙදර යයි කියල. හැබැයි කවුරුවත් යන්නෙ නෑ, මොකද දෙන්නම, හිතන්නෙ අනිත් එකා විතරයි නිල් කියල. අනිත් කෙනා නොයා ඉන්න තියෙන එකම හේතුව, අනිත් එකාට තව නිල් එකෙක් පේන එකනෙ. නිල්1 හිතන්වා නිල්2 තමයි එකම නිල් සේවකයා කියල, නිල්1 හිතන්වා නිල්2 දෙක තමා එකම සේවකය කියල. නිල්1ට වෙන නිල් උන් පේන්නෙ නැත්තන් ඌ අනිවා දන්නවා මම විතරයි නිල් කියලා, හැබයි ඌ ගෙදර යන්නෙ නෑ කියන්නෙ ඌට වෙන නිල් එකෙක් පේනවා. නිල් දෙකට පේන්නෙ එකම නිල් එකයි (නිල් 1), හැබයි නිල්1 ගෙදර යන්නෙ නෑ කියන්නෙ ඌ තාම දන්නෙ නෑ ඌ නිල් කියල, ඒ කියන්නෙ තව නිල් එකෙක් ඉන්නවා, එතකොට නිල් දෙකට තේරෙන්වා තමනුත් නිල් කියල. මේක නිල් දෙන්නට තේරෙන්න නම් එක රැයක් යන්න ඕනෙ, මොකද අනිත් නිල් එකා යන්නෙ නැති එකෙන් තමා අනිත් නිල් එකාට තේරෙන්නෙ මූට ශුවර් නෑ කියල, ශුවර් නෑ කියන්නෙ තව නිල් එකෙක්ව පේනවා කියල.
ඕක තමා දින 100ක් උනත් වෙන්නෙ, දින 99ක් උනත් එකෙක්වත් යන්නෙ නෑ, දෙන්නක් ඉදිද්දි හිතපු විදිහටම අනිත් උන් යයි කියල හැමෝම බලන් ඉන්නවා, දෙන්නෙක් ඉන්නකොට ගියේ දෙවෙනි දවසෙනම් 100ක් ඉදිද්දි යන්නෙ 100 වෙනි දවසෙ.
ඔය කියන විදිහට පලවෙනි රැයෙන් පස්සේ දෙන්නටම තේරිලා 2වෙනි රැයේ දී දෙන්නා වෙනවෙනම ගෙදර යනවා. 3 වෙනි දවසේ කවුරුත් නිල් නෑ !!!උත්තරේ නොතේරුනා කියලා දාපු අය වෙනුවෙන්.
අවස්තාව 1.
නිල් 100 ක් කියල නොහිතා නිල් අය ඉන්නෙ එකයි කියල හිතන්න.
ප්‍රදාන සේවකයා කියන දේ ඇහුනහම හැමෝම වටපිට බලනවා, එතකොට එයාලට නිල් කෙනාව පේනවා, එතකොට නිල් නොවෙන අය හිතනව ආ මේ කිව්වෙ මේ පොර ගැන කියල. නිල් එකා වට පිට බලනවා, නිල් එකෙක්වත් නෑ, ඌ එතකොට තේරුම් ගන්නවා එහෙනම් නිල් ඉන්නෙ එක්කෙනයි, ඒ මම කියල. ඌ පටස් ගාල කොණ්ඩෙ පාට කියල පබා ගෙදර ගියා වගේ පැන්ශන් අරන් ගෙදර යනවා.
අවස්තාව 2.
හිතන්න නිල් අය දෙන්නක් ඉන්නවා කියලා, එතකොට අර ක්ලූ එක ලැබුනහම හැමෝම වටපිට බලනවා, නිල් නොවෙන අයට තව නිල් දෙන්නෙක්ව පේනවා, උන් හිතන්වා ප්‍රදාන සේවකයා කිව්වෙ උන් දෙන්නා ගැන තමා කියල.
නිල් උන් දෙන්නටම අනිත් එකාව පේනවා, එතකොට උන් හිතන්වා ආ එකම එකයි නිල් ඉන්නෙ, ඌ අද රෑට ලොක්කට කියල ගෙදර යයි කියල. හැබැයි කවුරුවත් යන්නෙ නෑ, මොකද දෙන්නම, හිතන්නෙ අනිත් එකා විතරයි නිල් කියල. අනිත් කෙනා නොයා ඉන්න තියෙන එකම හේතුව, අනිත් එකාට තව නිල් එකෙක් පේන එකනෙ. නිල්1 හිතන්වා නිල්2 තමයි එකම නිල් සේවකයා කියල, නිල්1 හිතන්වා නිල්2 දෙක තමා එකම සේවකය කියල. නිල්1ට වෙන නිල් උන් පේන්නෙ නැත්තන් ඌ අනිවා දන්නවා මම විතරයි නිල් කියලා, හැබයි ඌ ගෙදර යන්නෙ නෑ කියන්නෙ ඌට වෙන නිල් එකෙක් පේනවා. නිල් දෙකට පේන්නෙ එකම නිල් එකයි (නිල් 1), හැබයි නිල්1 ගෙදර යන්නෙ නෑ කියන්නෙ ඌ තාම දන්නෙ නෑ ඌ නිල් කියල, ඒ කියන්නෙ තව නිල් එකෙක් ඉන්නවා, එතකොට නිල් දෙකට තේරෙන්වා තමනුත් නිල් කියල. මේක නිල් දෙන්නට තේරෙන්න නම් එක රැයක් යන්න ඕනෙ, මොකද අනිත් නිල් එකා යන්නෙ නැති එකෙන් තමා අනිත් නිල් එකාට තේරෙන්නෙ මූට ශුවර් නෑ කියල, ශුවර් නෑ කියන්නෙ තව නිල් එකෙක්ව පේනවා කියල.
ඕක තමා දින 100ක් උනත් වෙන්නෙ, දින 99ක් උනත් එකෙක්වත් යන්නෙ නෑ, දෙන්නක් ඉදිද්දි හිතපු විදිහටම අනිත් උන් යයි කියල හැමෝම බලන් ඉන්නවා, දෙන්නෙක් ඉන්නකොට ගියේ දෙවෙනි දවසෙනම් 100ක් ඉදිද්දි යන්නෙ 100 වෙනි දවසෙ.
ඔය කියන විදිහට පලවෙනි රැයෙන් පස්සේ දෙන්නටම තේරිලා 2වෙනි රැයේ දී දෙන්නා වෙනවෙනම ගෙදර යනවා. 3 වෙනි දවසේ කවුරුත් නිල් නෑ !!!
Ow Ehema thamaa wenne.
100k hitiyoth thamange nil kiyla therenna dina 100k yanawa.
මගේ දෙවැනි ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න පුළුවන්ද?
ප්‍රශ්නයේ අඩුපාඩුවක් තිටෙනව නේද?
ප්‍රධාන සේවකයා හැමෝටම ඇහෙන්න කියනවා කියල නේද ඔයා දාල තියෙන්නෙ.
ඔතන අඩුපාඩුව කියල ඔයා අදහස් කරන්නෙ ප්‍රශ්නයෙ මුලින් කියපු "කවුරුත් සන්නිවේදනය කරන්නෙ නෑ" කියන එකත් එක්ක නොගැළපීමක් එන එක ගැනද? නැත්තම් වෙන දෙයක්ද?ප්‍රශ්නයේ අඩුපාඩුවක් තිටෙනව නේද?