:oo: වැඩේ කැතයි... උබ හොරෙන්ම thread දාලා.. :frown: වෙනදට මමනේ මුලින්ම comment දාන්නේ... :P මොනවා උනත් ෆට්ට වදන් ටික .. [ ඔය ෆට්ට කියන එකට වෙන වචනයක් කියන්නේ.. මම ඒක දැම්මේ නැහැ.] :D දෙන්න එපාලු... :angry: මේක දාල හෙන කල් බං :nerd: පොඩි සීන්...