මචංලා Help 1ක් දීපල්ලා
logistics ෆීල්ඩ් එකේ ජොබ්ස් හොදයිද?
Salary එහෙම කොහොමද?
course එකක් කරන්න හොදම institute එක මොකක්ද?
logistics ෆීල්ඩ් එකේ ජොබ්ස් හොදයිද?
Salary එහෙම කොහොමද?
course එකක් කරන්න හොදම institute එක මොකක්ද?
KDUද? ISMMද? CINECද?
වෙන හොද institute තියෙනවද?
වෙන හොද institute තියෙනවද?

