Logitech G102 mouse එක පාවිච්චි කරන අයගෙ experience එක කොහොමද ? Nanotek එකේ රු7000ක් වෙනවා, with 2 years warranty. එහෙම නැත්තං මේ ප්‍රයිස් එකට යන්ඩ පුළුවන් වෙන හොඳ mouse එකක් තියනවද ?
Gaming වලටනං යූස් වෙන්නෑ වැඩිය. designing වලට තමාbump මොනවට use කරන්නද මචන් ?
ඒවටනම් වැඩි dpi එකකට යන්න ඕනේ නේද .A4tech බ්‍රෑන්ඩ් එකත් හොදයි .Gaming වලටනං යූස් වෙන්නෑ වැඩිය. designing වලට තමා
Me dawas walanm amarui echchara gaanakata yana ekaLOGITECH G402 HYPERION FURY ekakata yanna thawa 4500i![]()

8000 wenkn tynw G102 eke. user experience thamaa balaagnda oneඒවටනම් වැඩි dpi එකකට යන්න ඕනේ නේද .A4tech බ්‍රෑන්ඩ් එකත් හොදයි .
15k wenawa ne danman 102 ekak ganna gihin corsair katar pro ekak gatta
math dakka anik eke aulk thibba kyl. math baluwe Lightsync eka gndaMama use karanawa oka dan aurudu 2k wage. Maru baande. Lightsync ekama ganna. Anith eke leda enawa kiyala aranchiy
Mn wired eka gatte 5000ta15k wenawa ne dan
Dpi වැඩි වෙනකොට මොකද වෙන්නේ?ඒවටනම් වැඩි dpi එකකට යන්න ඕනේ නේද .A4tech බ්‍රෑන්ඩ් එකත් හොදයි .
dot per inch වගේ meaning එක.mouse එකේ sensitivity එක වැඩි වෙනවා.mouse එකෙන් dot වලට reach කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා photo editing වගේ වැඩ වලදීDpi වැඩි වෙනකොට මොකද වෙන්නේ?
එතකොට gaming වලදී මොකද වෙන්නේ?dot per inch වගේ meaning එක.mouse එකේ sensitivity එක වැඩි වෙනවා.mouse එකෙන් dot වලට reach කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා photo editing වගේ වැඩ වලදී
gaming වලදී targeting වලදී තමයි වැදගත් උනොත්.mouse එකේ අපි අතින් move කරන්න ඕනේ range එක අඩුවෙනවා මට හිතෙන විදියට .එතකොට gaming වලදී මොකද වෙන්නේ?
ලොකු mouse pad එකක් ඕනේ වෙනවද?