Logitech G102

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    Logitech G102 mouse එක පාවිච්චි කරන අයගෙ experience එක කොහොමද ? Nanotek එකේ රු7000ක් වෙනවා, with 2 years warranty. එහෙම නැත්තං මේ ප්‍රයිස් එකට යන්ඩ පුළුවන් වෙන හොඳ mouse එකක් තියනවද ?
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    LOGITECH G402 HYPERION FURY ekakata yanna thawa 4500i 😁
    Me dawas walanm amarui echchara gaanakata yana eka :no:

    ඒවටනම් වැඩි dpi එකකට යන්න ඕනේ නේද .A4tech බ්‍රෑන්ඩ් එකත් හොදයි .
    8000 wenkn tynw G102 eke. user experience thamaa balaagnda one
    ------ Post added on Feb 20, 2023 at 9:16 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Dpi වැඩි වෙනකොට මොකද වෙන්නේ?
    dot per inch වගේ meaning එක.mouse එකේ sensitivity එක වැඩි වෙනවා.mouse එකෙන් dot වලට reach කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා photo editing වගේ වැඩ වලදී
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    dot per inch වගේ meaning එක.mouse එකේ sensitivity එක වැඩි වෙනවා.mouse එකෙන් dot වලට reach කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා photo editing වගේ වැඩ වලදී
    එතකොට gaming වලදී මොකද වෙන්නේ?
    ලොකු mouse pad එකක් ඕනේ වෙනවද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    එතකොට gaming වලදී මොකද වෙන්නේ?
    ලොකු mouse pad එකක් ඕනේ වෙනවද?
    gaming වලදී targeting වලදී තමයි වැදගත් උනොත්.mouse එකේ අපි අතින් move කරන්න ඕනේ range එක අඩුවෙනවා මට හිතෙන විදියට .
     
    • Like
    Reactions: scorpion MW